தமிழ்
English
Contact
Friday 24th May 2019    
අද වැඩවර්ජන කරන්න නිදහස තියෙනවා, සුදුවෑන් එකෙන් උස්සන්නෙ නෑ - අගමැති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අද වැඩවර්ජන කරන්න නිදහස තියෙනවා, සුදුවෑන් එකෙන් උස්සන්නෙ නෑ – අගමැති



ඕනෑම අයෙකුට කැමති ආකාරයෙන් කැමති වෙලාවක වැඩ වර්ජන නිදහස ලබාදී ඇති බවද පාර්ලිමේන්තුව ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණ කිරීමට පවා නිදහස ඇති බව අමැති රනිල් වික‍්‍රමසිංහ පවසයි. ඔවුන් කිසිවෙකුත් සුදු වෑන් වලින් උස්සා ගෙන ගොස් මරා නොදමන බව සියලු දෙනා දන්නා බවද අගමැතිවරයා ඊයේ (9) පාර්ලිමේන්තුවේදී පැවැසීය,

ස්වාධීන කොමිසන් සභාවල සභහපතිවරුන්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳ යෝජනාව සභාවට ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ අවස්ථාවේදී ඒ බව කී අගමැතිවරයා වැඩවර්ජන කරන්නට සිදුව තිබීම ගැටලුවක් ලෙස පිළිගෙන නැත.