தமிழ்
English
Contact
Sunday 20th January 2019    
වැටුප් ප‍්‍රශ්න විසදන්න කරුණු සොයන්න ජනාධිපති කොමිසමක් පත් කෙරේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වැටුප් ප‍්‍රශ්න විසදන්න කරුණු සොයන්න ජනාධිපති කොමිසමක් පත් කෙරේ



සමස්ත රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා විශේෂ රාජ්‍ය කොමිෂමක් පත් කරන්නට කැබිනට් මණ්ඩල පත්‍රිකාව සකස් කරන ලෙස ජනාධිපති නියෝග කළ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි.

සාමාන්‍ය ජනතාව මෙන්ම වැඩකරන ජනතාව ආර්ථික පීඩාවක් විදිමින් ජීවන වියදමට සරිලන වැටුප් ඉල්ලා අරගල කරති. දුම්රිය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමත් සළකා බලමින්  මේ දුම්රිය වැඩ වර්ජනය සම්බන්ධයෙන් අඳහස් දක්වමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමේ යෝජනාව මස  දෙකක් හෝ තුනක් ඇතුළත එම කොමිෂමේ කටයුතු කරන විට පූර්ව දැනුම් දීමකින් තොරව දුම්රිය වැඩ වර්ජනයක් ඉල්ලා අරගල කරති. දුම්රිය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමත් සළකා බලමින්  මේ දුම්රිය වැඩ වර්ජන කැදවා ඇත.