தமிழ்
English
Contact
Tuesday 21st January 2020    
‘ආගමික අන්තවාදය පරදවමු! සහෝදරත්වය උදෙසා අරගල කරමු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘ආගමික අන්තවාදය පරදවමු! සහෝදරත්වය උදෙසා අරගල කරමු!



රට තුළ පැන නැගෙමින් තිබෙන තත්වය පිළිබඳව අවධානය යොමු කරමින් ‘ආගමික අන්තවාදය පරදවමු! සහෝදරත්වය උදෙසා අරගල කරමු!‘ යන මැයෙන් නිහඬ විරෝධතාවක් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය මඟින් සංවිධානය කර ඇත.

මෙම නිහඩ විරෝධතාව මැයි 17 වන සිකුරාදා ප.ව. 3.30 ට කොටුව දුම්රියපළ ඉදිරිපිටදී පැවැත්වේ.