தமிழ்
English
Contact
Wednesday 23rd May 2018    
අසාධාරණයට එරෙහිව ලංගම සේවකයින් වර්ජනයක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අසාධාරණයට එරෙහිව ලංගම සේවකයින් වර්ජනයක



ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් වවුනියාව ඩිපෝවේ සේවකයින් අද(18) දින සේවයෙන් ඉවත්ව වැඩ වර්ජනයක නියැලෙන බව වාර්තා වේ.

වවුනියාව බස් නැවතුම්පොළ වෙලා සටහන්කරු සහ තවත් නිලධාරියෙකුට පාලනාධිකාරය ලබා දුන් අත්තනෝමතික ස්ථානමාරු කිරීමකට විරෝධය දක්වමින් අදාළ වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව වර්ජකයින් පවසයි.

මෙම අසාධාරණයට විරෝධය දක්වමින් වවුනියාව ඩිපෝවේ සේවකයින් උද්ගොෂණයක ද නිරත විය.