தமிழ்
English
Contact
Friday 16th April 2021    
SOFA අත්සන් කරලා නැහැ - අගමැති නීතිඥ සංගමයට පවසයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

SOFA අත්සන් කරලා නැහැ – අගමැති නීතිඥ සංගමයට පවසයි



ආණ්ඩුව ඇමරිකාව සමඟ සෝෆා ගිවිසුමට අත්සන් තබා නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ නීතිඥ සංගමයේ නියෝජිත පිරිසක් හමුවේ පවසා ඇත.

පසුගිය 17 වැනිදා අගමැතිවරයා හමුවූ නීතිඥ සංගමයේ නියෝජිත පිරිසක් සෝෆා ගිවිසුම, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සමාගමේ ව්‍යාපෘතිය ගැන සහ ඉඩම් පනත ගැන පැහැදිලි කිරීමක් ඉල්ලා ඇත.

මේ අවස්ථාවට නීතිඥ සංගමය නියෝජනය කරමින් එම සංගමයේ සභාපති කාලිංග ඉන්ද්‍රතිස්ස, උප සභාපති ශවීන්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු පිරිසක් එක්ව සිට ඇත