தமிழ்
English
Contact
Friday 6th December 2019    
Still Life චීන චිත්‍රපටය 17 සවස 1.00ට ටවර් රගහලේදී | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

Still Life චීන චිත්‍රපටය 17 සවස 1.00ට ටවර් රගහලේදී



ජියා ෂංකේ නම් චීන අධ්‍යක්ෂවරයා විසින් අධ්‍යක්ෂනය කරනු ලැබ වෙනිස් සිනමා උලෙලේ ‘ස්වර්ණ සිංහ‘ සම්මානයට පාත්‍ර වූ Still Life චිත්‍රපට දර්ශනය නැරඹීමෙන් පසුව බුපති නලින් වික්‍රමගේ විසින් ඒ සම්බන්ධව විචාරාත්මක අදහස් දැක්වීමක් සිදුකරන්නට නියමිතය.