தமிழ்
English
Contact
Friday 14th August 2020    
'අප්‍රකාශිත ප්‍රේමය' ජනගත කිරීම කල් යයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘අප්‍රකාශිත ප්‍රේමය’ ජනගත කිරීම කල් යයි



තිලිණි එන්. ලියනාරච්චිගේ ‘අප්‍රකාශිත ප්‍රේමය’ කාව්‍ය සංග්‍රහය ජනගත කිරීම සඳහා මාර්තු 21 වැනිදා සවස 3.00ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත වූ වැඩසටහන කල් දමා ඇත.