தமிழ்
English
Contact
Friday 29th May 2020    
රැකියා විරහිත උපාධිධාරිහු නැවත වරක් ඇස්බැන්දුමක ගොදුරක් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රැකියා විරහිත උපාධිධාරිහු නැවත වරක් ඇස්බැන්දුමක ගොදුරක් !



රැකියා විරහිත උපාධිධාරීන් සදහා සම්මුඛ පරීක්ෂණ පවත්වා දැනට වසරක් ඉක්මවා ගොස් තිබේ. පලමු දිසා ලේකම් කාර්යාලවලත් දෙවනුව පරීක්ෂණ ප්‍රදේශීය ලේකම් කාර්යාල වලත් පවත්වා තිබුණි.
දිසා ලේකම් කාර්යාල සිදු කරණ ලද පරීක්ෂණ සදහා දෙවතාවක් අයදුම්පත් කැදවන ලද අතර එයින් පසුගිය 20 වැනිදා 4100 පමණ පිරිසකට සංවර්ධන නිලධාරී පත්වීම් පසුගිය 20 වැනිදා දීන අරලිය ගහ මන්දිරයේ දී ප්‍රදානය කරණ ලදී. කෙසේවෙතත් දේශපාලන අරමුණු ඇතිව පත් කළ එම පිරිසෙන් 1000කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් රුකියා ලබන නිසා සේවය සදහා වාර්තා නොකිරණ ලදී. ඒ අනුව, දැනට රැකියා වල නියතුවූවන්ටද පත්වීම් ලබා දෙමින් දිසා ලේකම් කාර්යාල විසින් අවිධිමත් හා අසාර්ථකභාවය මගින් පෙන්නුම් කෙරේ.