தமிழ்
English
Contact
Tuesday 23rd October 2018    
ඌව පළාතේ සෞඛ්‍ය සේවකයන් සංකේත වැඩ වර්ජනයක් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඌව පළාතේ සෞඛ්‍ය සේවකයන් සංකේත වැඩ වර්ජනයක් !



ඌව පළාත තුළ අද (16) දින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව පවසයි.

අතිකාල දීමනා  ලබා නොදීම නිසා එයට විරෝධය පළ කරමින්  මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සදහන් කළේය.