தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
මීගමුව කලපුව ආරක්ෂා කිරීම වෙනුවෙන් උද්ඝෝෂණයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මීගමුව කලපුව ආරක්ෂා කිරීම වෙනුවෙන් උද්ඝෝෂණයක්!



“මීගමුව කලපුව සහ කඩොලාන රැකගනිමු!” යන තේමාවෙන් පරිසර , ධීවර සහ සිවිල් සංවිධාන සහභාගීත්වයෙන් පවත්වන උද්ඝෝෂණය ‍ හෙට(14) ප.ව. 1.30ට මීගමුව නගරයේදී පැවැත්වේ.
YOUTH FOR CHEnge සංවිධානය කරන මෙම විරෝධතාවට කලපුව හා පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටිමින් ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් සටන්කරන සියල්ලන්ටම ආරාධනා කෙරේ.