දේශීය ආදායම් නිලධාරීන් වැඩවර්ජනයක
Posted on 07.07.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
යෝජිත දේශීය ආදයම් පනතට විරෝධය ඵලකරමින් අද(07) දින දේශීය ආදයම් නිලධාරීන් සංකේත වැඩවර්ජනයක නියෙලෙන බව වාර්තා වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කෙටුම්පත්කර ඇති අදාළ පනත හරහා ආගමික සිද්ධස්ථාන, සුබසාධක සමිති සහ මරණාධාර සමිති වලින් ද ආදායම් ලබා ගැනීමට යෝජනා කර ඇති බවත් එම පනත් කෙටුම්පත සම්බන්දයෙන් ආණ්ඩුව, වෘත්තීය සමිති සමග කිසිදු සාකච්ඡාවක් නොකළ බවත් දේශීය ආදායම් පොදු සේවක සංගමය මේ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටින ලදි.