தமிழ்
English
Contact
Thursday 8th March 2018    
සරසවි මිලිටරි පුහුණුව නතර කිරීම කෙරෙහි අවධානය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සරසවි මිලිටරි පුහුණුව නතර කිරීම කෙරෙහි අවධානය



සරසවි ප්රිවේශය ලබන සිසුන්ට බලහත්කාරයෙන් ලබා දෙන හමුදා පුහුණුව නතර කිරීම කෙරෙහි නව ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ. අස්ගිරි මහනායක හිමියන් බැහැදැකීමට යාමෙන් අනතුරුව මාධ්යක වෙත අදහස් දක්වමින් විශ්වවිද්යා්ල හා අධිවේගී මාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මේ බව අනාවරණය කර තිබේ. එම පුහුණුව සඳහා භාවිත කරන කාලය සහ සම්පත් සරසවි වරම් ලබන සිසුන්ගේ ජාත්යයන්තර භාෂා කුසලතාව වර්ධනයට යොදා ගැනීම කෙරෙහි අවධානය යොමුව ඇතැයිද ඇමැතිවරයා පවසා තිබේ.