தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
හවුල් අාණ්ඩුව ගැන නිර්දේශ ගන්න ජනාධිපතිගෙන් කමිටුවක් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හවුල් අාණ්ඩුව ගැන නිර්දේශ ගන්න ජනාධිපතිගෙන් කමිටුවක් !



2015 පිහිටුවන ලද ශ්‍රීල.නි.ප. – ඒ.ජා.ප. හවුල් අාණ්ඩුව තුළ ඉදිරි ගමනක් තිබේද යන්න විමසා බැලීමට ජනාධිපති ෙමෙත්‍රිපාල සිරිසේන විසින් කමිටුවක් පත්කර අැත.

සරත් අමුණුගම සහ දුමින්ද දිසානායක යන අැමතිවරු විසින් මෙම කාරණය සම්බන්ධයෙන් නිර්දේහ සකස් කර ලබාදීමට පත්කර අැත. ඒහෙත් ඒම කමිටුව විසින් ඒම නිර්දේශ ලබාදිය යුතු කාලය පිළිබද අනාවරණය වී නොමැත. කෙසේවෙතත් මැයි 8 වැනිදා පාර්ලිමේන්තුව නැවත කැදවන අවස්ථාව වනවිට ඒ් සම්බන්ධ තීරණයක් ගැනීම අවශ්‍ය වනු අැත.