தமிழ்
English
Contact
Thursday 3rd May 2018    
විදෙස් පුවත් « Lanka Views | Views of the truth

විදෙස් පුවත්

ෆේස්බුක් නිර්මාතෘවරයා ග්‍රාහක දත්ත අනයයන් වෙත යාම පිලිබද සමාව ඉල්ලයි !

April 14, 2018

ෆේස්බුක් ග්‍රාහකයන් දශ ලක්ෂ ගණනක පුද්ගලික දත්ත තුන්වැනි පාර්ශ්වයක් වෙත ලබාදීම සම්බන්ධයෙන්…

කියුබාවේ මීළග නායකයා අප්‍රේල් 19 නම් කෙරේ !

April 5, 2018

කියුබානු සමාජවාදී රජයේ මීළග ජනාධිපති වශයෙන් වත්මන් උප ජනාධිපති මිගෙල් මාරියෝ ඩයස්…

විනී මැන්ඩෙලා ජීවිතයෙන් සමු ගනී !

April 2, 2018

දකුණු අප්‍රිකානු වර්ණභේද විරෝධී අරගලයේ ප්‍රමුඛ0යකු වූ නෙල්සන් මැන්ඩෙලාගේ පළමු බිරිය සහ…

ජේම්ස් පැකර් තම කැසිනෝ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස් වේ

March 22, 2018

ඔ්ස්ට්‍රේලියානු කැසිනෝ ව්‍යාපාරික ෙලා්ක පරිමාණ ක්‍රවුන් කැසිනෝ ජාලයේ හිමිකරු ජේම්ස් පැකර් මානසික සෞඛ්‍ය…

සිරියානු අගනුවර රොකට් ප්‍රහාරයකින් 35ක් මියයති !

March 21, 2018

සිරියානු අගනුවර ඩමස්කස්හි  රොකට් ප්‍රහරයක් හේතුවෙන් 35ක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල…

ව්ලැදිමීර් පුටින් සිව්වැනි වරටත් ජනාධිපති ධුරයට පත් වේ !

March 19, 2018

ඊයේ(18) දිනයේ පවත්වන ලද රුසියානු ජනාධිපතිවරණයෙන් ව්ලැදිමීර් පුටින් නැවත වරක් රුසියානුවන් විසින්…

ඒක්සත් ජාතින්ගේ සංවිධානයේ සේවකයන්ගේ ලෝක ව්‍යාප්ත වැඩ වර්ජනයක් !

March 18, 2018

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සේවකයන් අැතුළු ෙලාව පුරා ස්ථාන කිහිපයක ඒක්සත් ජාතින්ගේ…

ඉන්දියාවේ ත්‍රිපුර වම පැරදුණු පසු ලෙනින් ප්‍රතිමාව බිද හෙළති !

March 9, 2018

ඉන්දියානු ත්‍රිපුර වාමාංශික පාලනය පරාජය කරමින් භාරතීය ජනතා පක්ෂය ජයගැනීමත් සමග ෙබාෙලා්නියා නගර…

සිරියානු ගුවන් ප්‍රහාරවලින් 500 කට ආසන්න පිරිසක් මියයති

February 24, 2018

පසුගිය ඉරිදා සිට  සිරියාවේ නැගෙනහිර ගෞතා ප්‍රදේශයට එල්ල වන ගුවන් ප්‍රහාරවලින් මේ…

පාකිස්ථාන මුස්ලීම් ලීග් නායකත්වයෙන් නවාශ් ෂරීෆ් ඉවතට

February 22, 2018

පාකිස්ථාන මුස්ලීම් ලීගයේ නවාෂ් පාර්ශවයේ නායකත්වයෙන් එරට හිටපු අගමතිවරයකු වූ නවාශ් ෂෙරීෆ්ව…

ඉන්දීය නළු කමල් හසන්ගෙන් නව දේශපාලන පක්ෂයක්

February 21, 2018

අද දින මදුරෛයි නගරයේදී නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට ඉන්දීය ප්‍රකට නළුවකු වන…

ඊජිප්තුවට ගෑස් ලබාදීමට ඊශ්‍රායලය ගිවිසගනී

February 20, 2018

ඊශ්‍රායලයට අයත් නොගැඹුරැ මුහුදේ පිහිටුවා ඇති ගෑස් කැනීම් මගින් ලබා ගන්නා ස්වාභාවික…

| Next Page »