Posted on 04.14.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළ පසුව ෙමෙත්‍රි පාර්ශ්වයේ සිට රාජපක්ෂ පාර්ශ්වය වෙත යාමට සිටින අැමතිවරු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග සාකච්ඡා පවත්වමින් අාණ්ඩුව ඉදිරියට ගෙනයාම සම්බන්ධ සාකච්ඡාවල නිරත වී තිබේ.
පසුගියදා පාර්ලිමේන්තු සැසිය හදිසියේ අවසන් කිරීමට ජනාධිපතිවරයා තීන්දුකළේ අැමතිවරු පිරිසක් විපක්ෂයේ අසුන්ගැනීමට නියමිත නිසා බව වාර්තා විය. ඒම නිසා මැයි 8 වැනිදා යළිත් නව සැසිය අාරම්භ වන්නට පෙර අැමතිවරු විසින් අාණ්ඩුව පවත්වාෙගන යාමට සහාය දියයුතුද නැද්ද යන්න සම්බන්ධ සාකච්ඡාවකට මැදිහත් වී අැත. මහින්ද පාර්ශ්වයේ අවශ්‍යතාව මත විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් අැමතිවරු 16ට අමතරව තවත් පිරිසක් ඒ.ජා.ප. සමග හවුල් අාණ්ඩුව අවසන් කර ශ්‍රීල.නි.ප. අාණ්ඩුවක් පිහිටුවන්නට උනන්දුවෙන් සිටින බව වාර්තා විය. ඒහෙත් සිය පාලනයකට මාර්ගය අැත්තේ මේ අවස්ථාවේ අාණ්ඩු බලය ශ්‍රීල.නි.ප. වෙත ලබාගැනීමෙන් නොවන බව රාජපක්ෂ පාර්ශ්වය ගණනය කර අැත. ඒ් නිසා විපක්ෂයට පැමිණ අාණ්ඩුව අභියෝගයට ලක් කරන්නට අැමතිවරුන් ගත් ක්‍රියාමාර්ගය නිසා දේශපාලන බලතුලනයේ වියවුලක් හටගෙන අැත.
හවුල් අාණ්ඩුව අත්හැර හදිසියේ ශ්‍රීල.නි.ප. අාණ්ඩුවක් සදහා යන්නට අැති තත්වය අවහිර කරන්නේ නම් තමන් ඊට සහාය දෙන බව මහින්ද රාජපක්ෂ අගමැති රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දී අැත.