தமிழ்
English
Contact
Tuesday 1st May 2018    
ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය – සජීවිකරණය කළ වාර්තා චිත්‍රපටය (සිංහලෙන්) « Lanka Views | Views of the truth

ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය – සජීවිකරණය කළ වාර්තා චිත්‍රපටය (සිංහලෙන්)



1917 වසරේ රුසියාවේ සිදුවූ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට සියවසක් සපිරෙන්නේ මෙම ඔක්තෝබරයේය. එම ඓතිහාසික සිදුවීම පිළිබද සකස් කළ සිංහල හඩ කැවූ වාර්තාමය කෙටි චිත්‍රපටයක් youtube ඔස්සේ දැන් ඔබට නැරඹීමට හැකිය.
මිනිත්තු 13ක් වැනි කෙටි කාලයකින් එම එතිහාසික විප්ලවයේ ප්‍රධාන සන්ධිස්ථාන පිළිබද සජීව දර්ශන රැගත් මෙම කෙටි චිත්‍රපටය සිංහල ප්‍රේක්ෂකයන් වෙත ඉදිරිපත් කර ඇත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක අංශය විසිනි.