Posted on 02.12.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පළාත්පාලන මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය නිකුත්ව අැත. ඒ අනුව පළාත් පාලන ආයතන බහුතර සංඛ්‍යාවක බලය අත්පත් කරගෙන අැත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණය. ඔවුන් මහනගර සභා, නගරසභා ඇතුළුව පළාත් පාලන ආයතන 231ක බලය හිමිකරගෙන තිබේ.
එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ආයතන 34 ක ද ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂයට පළාත් පාලන ආයතන 43ක බලය ලබා අැති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි වුයේ පළාත් පාලන ආයතන 09 ක පමණකි. මේ අතර ලංකා කම්කරු කොංග්‍රසය නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආතන 05 ක බලය හිමිකර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මූර්තූර්, කින්නියා සහ කුච්චුවේලි ප්‍රාදේශිය සභාවල බලය හිමි විය.
| පක්ෂය | ඡන්ද ප්‍රමාණය | ප්‍රතිශතය | අාසන | අායතන |
| ශ්‍රීල.පො.ප | 4,941,952 | 44.65% | 3369 | 231 |
| ඒ.ජා.ප. | 3,612,259 | 32.63% | 2385 | 34 |
| ඒ.ජ.නි.ෙප | 989,821 | 8.94% | 674 | 2 |
| ශ්‍රීල.නි.ප. | 491,835 | 4.44% | 358 | 7 |
| ජ.වි.ෙප. | 693,875 | 6.27% | 431 | – |
| ෙද.ජා.ස. | 339,675 | 3.07% | 407 | 43 |
| ල.ක.ෙකා. | 5 | |||
| ල.මු.කො. | 4 | |||
| වෙනත් පක්ෂ හා කන්ඩායම් | 13 |
මැතිවරණ ප්‍රතිඵලය රජයේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අැසුරින් ලබාගන්න
https://election.news.lk
