Posted on 02.18.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පසුගිය පලාත්පාලන මැතිවරණ සංශෝධනෙයන් පසුව ඒක් ඒක් පළාත්පාලන අායතනයට පත්වන මහජන නියෝජිතයන් ගණන ඉහළ දැමිම හේතුෙවන් අැතැම් පළාත්පාලන අායතනවල ෙස්වය කරන කම්කරුවන් සංඛයාවටත් වඩා වැඩි මන්ත්‍රීවරු පත්ව අැති බව දැනගන්නට අැත.
නිදසුනක් ලෙස මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර ප්‍රාදේශීය සභාවට නියෝජිතයන් 21ක් පත්ව අැති නමුත් කම්කරුවන් ෙලස ඒහි සේවය කර්නේ 18 දෙනකු පමණි. අකුරැස්ස ප්‍රාදේශීය සභාවට මන්ත්‍රිවරු 25ක් පත්ව අැති අතර ඒහි ෙස්වය කරන කම්කරුවන් 24ක් සිටිති.
දිවයින පුරාමත් විවිධ පලාත්පාලන අායතනවල මහජන නියෝජනය ඉහළ යාම ඒම අායතනවල මහජන ෙස්වාවට සාධනීය බලපෑමක් ෙව්ද නැද්ද යන්න පිලිබද ජනතාවට තවමත් සැකයක් අැත. ෙම් දක්වා පලාත්පාලන අායතනවල කාර්යභාරය ජනතාව සිහිපත් කරන්නේද විසින් දැඩි අවඥාවක් සහිතවය.