Posted on 02.11.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මේ දක්වා නිකුත් කර අැති පළාත්පාලන මැතිවරණ ප්‍රතිඵල අනුව විවිධ ෙද්ශපාලන පක්ෂ විසින් අත්පත් කරෙගන අැති තත්වයේ සාරාංශයක් දැක්විය හැකිය.
පළාත්පාලන අායතන ජයග්‍රහණ
| පක්ෂය | මහ නගර සභ | නගර සභා | ප්‍රාදේශීය සභා | ඒකතුව |
| ශ්‍රිල.පො.පෙ. | 3 | 5 | 69 | 77 |
| ඒ.ජා.ප. | 3 | 1 | 11 | 15 |
| දෙ.ජා.ස. | 0 | 2 | 10 | 12 |
| ශ්‍රිල.නි.ප. | 0 | 1 | 3 | 4 |
| ස්වාධීන කණ්ඩායම් | 1 | 1 | 0 | 2 |
| ශ්‍රිල.මු.ස. | 0 | 1 | 1 | 2 |
| ජාතික සන්ධානය | 1 | 0 | 0 | 1 |
ඒ් අනුව ඉදිරිෙයන් සිටින්ෙන් මහින්ද රාජපක්ස අැතුලු විපක්ෂයේ සිටින ශ්‍රී ලංකා ෙපාදුජන පෙරමුණ අයත් පොහොට්ටුව ලකුනින් තරග කළ පාර්ශ්වයයි.
දැනට නිකුත්ව අැති ප්‍රතිඵල අනුව දේශපාලන පක්ෂවල තත්වය
| පක්ෂය | ඡන්ද ප්‍රමාණය | ප්‍රතිශතය | අාසන |
| ශ්‍රීල.පො.ප. | 763,271 | 39.74% | 590 |
| ඒ.ජා.ප. | 504,422 | 26.26% | 396 |
| ඒ.ජ.නි.ස. | 153,345 | 7.98% | 118 |
| ශ්‍රීල.නි.ප. | 78,302 | 4.08% | 79 |
| ජ.වි.පෙ. | 101,419 | 5.28% | 72 |
| දෙ.ජා.ස. | 85,982 | 4.48% | 110 |
| ශ්‍රීල. මු.කො. | 11,143 | 0.58% | 17 |
| වෙනත් පක්ෂ හා කණ්ඩායම් | 222,989 | 11.61% | 218 |