தமிழ்
English
Contact
Monday 11th December 2017    
පළාත් සභා මැතිවරණ සංශෛා්ධනය පස්සා දොරින් ආ ජනතා විරෝධී පනතක් – පෙ.ස.ප. « Lanka Views | Views of the truth

පළාත් සභා මැතිවරණ සංශෛා්ධනය පස්සා දොරින් ආ ජනතා විරෝධී පනතක් – පෙ.ස.ප.



සැප්තැම්බර් 25 වැනිදා ආණ්ඩුව, විපක්ෂය එක්ව පාර්ලිමේන්තුවේදී සම්මත කළ පළාත් සභා මැතිවරණ සංශෛා්ධන පනත පිළිබද පෙ ස ප දරණ අදහස දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසින් ‘ලංකාවීව්ස්‘ වෙත කළ ප්‍රකාශය