දවසේ කාටූනය

Cartoon of the Day

විශේෂාංග

ලෝකයේ භයානකම මිනිසා ඔස්කාර් රතුපලස දක්වා රැගෙන ආ ගැහැණිය

ලෝකයේ භයානකම මිනිසා ඔස්කාර් රතුපලස දක්වා රැගෙන ආ ගැහැණිය

  පසුගියදා අවසන් වුනු ඔස්කාර් සම්මාන උළලේ සම්භාව්‍ය වේදිකාවට එක් මැදිවියේ කාන්තාවක් ගොඩවෙනවා. වේදිකාවේ මයික‍්‍රෆෝනයට ඇය ඇගේ හඬ... Read more

අව්ජිත් රෝයි ගේ ඝාතනය හා රයිෆ් බධාවී ගේ සිර දඬුවම හෙළා දකිමු

අව්ජිත් රෝයි ගේ ඝාතනය හා රයිෆ් බධාවී ගේ සිර දඬුවම හෙළා දකිමු

      අව්ජිත් රෝයි,  ඔහුගේ බිරිඳ සමග බංග්ලාදේශයේ ඩකා නගරයේ ඇවිද යමින් සිටියදී මුස්ලිම් අන්තවාදීන් දෙදෙනෙකු විසින්... Read more

යාපනයේ හමුදාවට පවරාගත් ඉඩම් ඉල්ලා මහජන විරෝධය නැඟ එයි

යාපනයේ හමුදාවට පවරාගත් ඉඩම් ඉල්ලා මහජන විරෝධය නැඟ එයි

  වලිකාමම් උතුර අධි ආරක්‍ෂිත කලාපය ලෙස නම්කොට  රජයේ හමුදා විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින සිය... Read more

යහපාලනයේ ලිට්මස් පරික්ෂාව කුමාර් මහත්තයාද?

යහපාලනයේ ලිට්මස් පරික්ෂාව කුමාර් මහත්තයාද?

  යහපාලන ආණ්ඩුව මේ දිනවල බොහෝ ව්‍යාපෘතිවල කාර්යබහුල වී සිටියි. ලංකාවේ පෙකණිවැල චීනයෙන් ගලවා ඇමරිකාවේ කඳවුරට දැඩිව සවිකිරීමේ ව්‍යාපෘතියේ සිට දුෂණයේ... Read more

'මගේ අම්මා නිදහස් කරන්න' - විපූශිකා ජනපතිට ලියයි

'මගේ අම්මා නිදහස් කරන්න' - විපූශිකා ජනපතිට ලියයි

ජනාධිපතිතුමනි, මා ඔබේම දරුවකු ලෙස සිතා මගේ අහිංසක අම්මා නිදහස් කරන්නැයි' ඉල්ලා අත් අඩංගුවේ පසුවන... Read more

සංවාද

බහුජාතික සමාගම් එකතු වෙලා ඝාතනය කරපු බිබිලේව මේ ආණ්ඩුව ආපසු ඝාතනය කළා - අජිත් කුමාර

බහුජාතික සමාගම් එකතු වෙලා ඝාතනය කරපු  බිබිලේව මේ ආණ්ඩුව ආපසු ඝාතනය කළා -  අජිත් කුමාර

  (පසුගියදා ආණ්ඩුව විසින් සේනක බිබිලේ ප්‍රතිපත්තිය මත පදනම්ව බව පවසමින් සම්මත කරන ලද ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත පාර්ලිමේන්තුවේදී ඡන්ද... Read more

ජවිපෙ එළියෙදී මොනව කිව්වත් ඇතුලේදී අපිට හොදයි කියනවා - රාජිත සේනාරත්න

ජවිපෙ එළියෙදී මොනව කිව්වත් ඇතුලේදී අපිට හොදයි කියනවා - රාජිත සේනාරත්න

ජනතා විමුක්ති පෙරමුණ  ජාතික සභාව ඇතුළේ නම් ආණ්ඩුව විවේචනය කරන්නේ නොමැති බවත්  තමන් සමඟ  හොඳට ඉඳගෙන සාකච්ඡා කරලා තීරණ තීන්දු... Read more

පුවතකට වැඩි යමක්..

අගලවත්ත නගරයේ දී මෛතී‍්‍ර දැක්වීම

අගලවත්ත නගරයේ දී මෛතී‍්‍ර දැක්වීම

අගලවත්ත නගරයේ ප‍්‍රාදේශීය සභාවට අයත් එ.ජ.නි.ස. කාර්යාලයක් විවෘත කිරීමට කටයුතු කරමින් සිටි පිරිසකට පහර දී බිත්තර ප‍්‍රහාරයක් එල්ල කර විරෝධය... Read more

පාඨක ලිපි

අලුත්ගම-බේරුවල ගිනිජාලා ගැන පළමු න්‍යායික විශ්ලේෂණය.., - රාජපක්ෂනවාදය හෙජමොනියක සිට දඩබිමට නොහොත් දඩ බල්ලන්ගේ බුදු පිස්සුව

අලුත්ගම-බේරුවල ගිනිජාලා ගැන පළමු න්‍යායික විශ්ලේෂණය.., - රාජපක්ෂනවාදය හෙජමොනියක සිට දඩබිමට නොහොත් දඩ බල්ලන්ගේ බුදු පිස්සුව

නලින් ද සිල්වා, ගුණදාස අමරසේකර හා චම්පික රණවක යනු සිංහල බෞද්ධ ජාතිකවාදයේ ප‍්‍රබුද්ධ ප‍්‍රකාශකයන් ලෙස භෞතීෂ්ම කළ ලංකාවේ ඇතැම් නිදහස් වම්මුන්ට දැන් ගලගොඩඅත්තේ ඥානසාර වර්ගයේ... Read more

රම්ෆෝසාගේ පැමිණීම: ඇත්තෙන්ම සිදුවන්නේ කුමක් ද?

රම්ෆෝසාගේ පැමිණීම: ඇත්තෙන්ම සිදුවන්නේ කුමක් ද?

  2014 ජුලි 13 වැනි දා ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පත් Ramphosa Visit: What's Really Happening? නමින් පළවූ කතුවැකියේ සිංහල පරිවර්තනය     වැඩ බලන දකුණු අප‍්‍රිකානු ජනාධිපතිවරයාගේ ලංකා ගමන තුළ ඇත්තේ... Read more

අස් වෙනවා නම් රනිල් ඉල්ලා අස් වෙන්න - පෙසප

අස් වෙනවා නම් රනිල් ඉල්ලා අස් වෙන්න - පෙසප

  මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිය බෑනාගේ සමාගමට භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳ රහස් හෙළිකොට මහජන මුදල් රුපියල් කෝටි 270ක් පමණ විනාශ කර 12.5%ක ඉහළ පොලියක් ලබාදීම සම්බන්ධයෙන් අගමැතිවරයා වගකිව යුතු යැයි... Read more

පොරොන්දු ඉටු කර මැතිවරණයට යන්න සෝභිත හිමිගෙන් ආණ්ඩුවට අණතුරු ඇඟවීමක්

පොරොන්දු ඉටු කර මැතිවරණයට යන්න සෝභිත හිමිගෙන් ආණ්ඩුවට අණතුරු ඇඟවීමක්

  ව්‍යවස්ථා සංශෝධනයටත් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමටත් දුන් පොරොන්දු ඉටු කර මැතිවරණකට යන ලෙස සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ  මාදුලුවාවේ සෝභිත හිමියෝ මාධ්‍ය හමුවකදී  කියා සිටියහ. සෝභිත... Read more

15 Mar 2015

තවත් බැදුම්කරයක් විකුණන්න රවී අවසර ඉල්ලයි !

තවත් බැදුම්කරයක් විකුණන්න රවී අවසර ඉල්ලයි !

ශ්‍රී ලංකා මහ බැංකුව මාර්ගයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2000ක් වටිනා බැදුම්කරයක් විකුණා මුදල් ගැනීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇතැයි වාර්තා... Read more

15 Mar 2015

මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් විදේශිකයෙකුට මරණ දඬුවම

මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් විදේශිකයෙකුට මරණ දඬුවම

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවකට වරදකරු වූ විදේශිකයෙකුට මහනුවර මහාධිකරණය මගින් අද මරණ දඬුවම නියම කෙරිණි. එලෙස මරණ දඬුවම නියම වූයේ, 63 හැවිරිදි නේපාල ජාතිකයෙකුට ය. 2010... Read more

12 Mar 2015

මධ්‍යම පළාතේ මහ ඇමති පුටු මාරුවක්

මධ්‍යම පළාතේ මහ ඇමති පුටු මාරුවක්

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පත් කරන්නැයි ඉල්ලා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 30 දෙනෙක් ආණ්ඩුකාරවරියට අද (12) දිවුරුම් ප්‍රකාශ භාර දී තිබේ. දිවුරුම්... Read more

12 Mar 2015

ජෙයකුමාරී නිදොස්කොට නිදහස්

ජෙයකුමාරී නිදොස්කොට නිදහස්

  2014 මාර්තු 13වනදා කිලිනොච්චියේදී අත්අඩංගුවට ගත් බාලේන්ද්‍රන් ජෙයකුමාරි 10 දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කළාය. දින 362කක් කිසිදු චෝදනාවක් නොමැතිව සිරකර සිටි... Read more

12 Mar 2015

සරණ 23 දක්වා මහ උළුගෙදරට

සරණ 23 දක්වා මහ උළුගෙදරට

    රාජපක්ෂ රෙජීමයේ දූෂිතයෙක් ලෙස සහ දේශපාලන ඝාතන මෙහෙයැවූ දේශපාලකයෙක් ලෙස කුප්‍රකට හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන රහස් පොලිසිය විසින් අද උදෑසන අත් අඩංගුවට ගැනීමෙන් අණතුරුව... Read more

12 Mar 2015

දේශීය

ජනපති – ඩේවිඩ් කැමරන් හමුව හෙට

ජනපති – ඩේවිඩ් කැමරන් හමුව හෙට

තෙදින නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයට ළඟා වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (10) බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් හමුවීමට නියමිතය. ඉන් අනතුරුව අනිද්දා(11) බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජින... Read more

2015 Mar 09

ගෝඨාභය රාජපක්ෂට සහ හිටපු නාවික හමුදාපතිට රටින් පිටවීම තහනම්!

ගෝඨාභය රාජපක්ෂට සහ හිටපු නාවික හමුදාපතිට රටින් පිටවීම තහනම්!

  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක මහතාට රටින් පිටවීම  තහනම් කරමින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර... Read more

2015 Mar 09

‘19’ ඉක්මන් කෙරේ.. පනත 24දා පාර්ලිමේන්තුවට

‘19’ ඉක්මන් කෙරේ.. පනත 24දා පාර්ලිමේන්තුවට

  වත්මන් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්තාව සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පත හදිසි පනතක්  ලෙස එළැඹෙන 24 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.   මේ පනත් කෙටුම්පතට විධායක... Read more

2015 Mar 08

මහාචාර්ය සුචරිත ගම්ලත් අනුස්මරණය

මහාචාර්ය සුචරිත ගම්ලත් අනුස්මරණය

මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා අපෙන් සමු ගෙන ගොස් වසර දෙකක් පිරීම නිමිත්තෙන් පවත්වනු ලබන අනුස්මරණ උත්සවය 2015 මාර්තු 10 වන අඟහරුවාදා සවස 03.00 ට කොළඹ... Read more

2015 Mar 08

DIG 4ක් මාරු

DIG 4ක් මාරු

  මහජන සාමය ආපදා කළමනාකරන සහ ක්‍රිස්තියානි කටයුතු පිලිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයාගේ  අනුමැතිය අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් 4 දෙනෙකුටත් ස්ථාන මාරුවීම් ලබාදුන් බව පොලිස් මූලස්ථානය කියයි.   01. නියෝජ්‍ය පොලිස්පති... Read more

2015 Mar 08

රනිල් ගේ ‘වෙඩි තැබීමේ’කතාවෙන් දකුණු ඉන්දියාව කැළඹේ

රනිල් ගේ ‘වෙඩි තැබීමේ’කතාවෙන් දකුණු ඉන්දියාව කැළඹේ

  ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරය ආක්‍රමණය කිරීම සහ මසුන් මැරීම් සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය රූපවාහිනී නාලිකාවක්  සම්ඟ කළ සම්මුක සාකච්චාවකදී අදහස් දැක්වීය.   ඉන්දීය... Read more

2015 Mar 08

ලංකා ගුරුසේවා සංගමය වැරදි පොට අල්ලාගෙන - නජිත් ඉන්දික

ලංකා ගුරුසේවා සංගමය වැරදි පොට අල්ලාගෙන - නජිත් ඉන්දික

  පාසල් නඩත්තු කිරීමේ බර නීත්‍යනුකූල ලෙස දෙමාපියන් මත පැටවූ 5/2005 චක‍්‍රලේඛයට විරුද්ධව කිසිවක් නොකළ ලංකා ගුරු සේවා සංගමය එහි තාක්ෂණික කරුණු අල්ලාගෙන හඬ නැඟීම කනගාටුවට... Read more

2015 Mar 08

ඖෂධ පනත සම්මත වෙයි – අකමැති අජිත් විතරයි

ඖෂධ පනත සම්මත වෙයි – අකමැති අජිත් විතරයි

ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඊට පක්ෂව ඡන්ද 68ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණ ය. විපක්ෂව ඡන්දය ප්‍රකාශ... Read more

2015 Mar 06

උසස් පෙළ අයදුම්පත් භාර ගැනිම මෙමමස 31 වැනිදා දක්වා

උසස් පෙළ අයදුම්පත් භාර ගැනිම මෙමමස 31 වැනිදා දක්වා

උසස්‌ පෙළ විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයෑදුම්කරුවන්ගෙන් අයදුම්පත් භාර ගැනීම මෙම මස 31 වැනිදා දක්‌වා දීර්ඝ කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. මෙම අයදුම්පත් භාර... Read more

2015 Mar 06

මහින්ද‍ගෙ මස්සිනාගේ තානාපති කෙරුවාව

මහින්ද‍ගෙ මස්සිනාගේ තානාපති කෙරුවාව

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මස්සිනාකෙනෙකු වන ජාලිය වික්‍රමසූරිය ඇමරිකානු තානාපත්වරයා වශයෙන් සිටියදී වසර 03ක් තුළ උපදේශණ සේවා ලබාගැනීමට ඩොලර් අටලක්ෂ හතලිස්දහසක් ($ 840,000) වැය කර... Read more

2015 Mar 06

ජොන්ස්ටන්, පවිත්‍රා අද (06) රහස් පොලිසියට

ජොන්ස්ටන්, පවිත්‍රා අද (06) රහස් පොලිසියට

හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (06) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි වාර්තා වේ. පසුගිය කාලයේ සිදුවූ එතනෝල් වංචා මෙන්ම සතොස හී සිදුවූ මහා... Read more

2015 Mar 06

දෙමළ මව සහ අට හැවිරිදි දියණිය ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට

දෙමළ මව සහ අට හැවිරිදි දියණිය ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට

පසුගිය ගැටුම්කාරී කාල වකවානුව තුළ රටින් බැහැර වූ පිරිස්වලට යළි මව්බිමට පැමිණෙන ලෙස නව ආණ්ඩුව ඇරයුම් කිරීමෙන් පසුව, මැදපෙරදිග, ඕස්ට්‍රේලියාව, ඉතාලිය ආදී රටවල සිට මෙරටට... Read more

2015 Mar 05

පෝර්ට් සිටී ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවයි

පෝර්ට් සිටී ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවයි

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් අනුමැතිය හමි වී තිබේ. අග්‍රාමාත්‍යවරයා ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් මුල් කර ගෙන... Read more

2015 Mar 05

“උසස් අධ්‍යාපන ගැටළු සම්බන්ධව සාකච්ඡා කරන්න ඉල්ලුවත් ප්‍රතිචාරයක් නෑ” –නිර්මාල් දේවසිරි

“උසස් අධ්‍යාපන ගැටළු සම්බන්ධව සාකච්ඡා කරන්න ඉල්ලුවත් ප්‍රතිචාරයක් නෑ” –නිර්මාල් දේවසිරි

උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ උද්ගතව ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අවස්‌ථාවක්‌ ඉල්ලා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට... Read more

2015 Mar 05

ගල්අඟුරු වංචාවේ සැකකරුවන් අත්අඩංගුවට

ගල්අඟුරු වංචාවේ සැකකරුවන් අත්අඩංගුවට

2012 සහ 2013 වර්ෂ වලදි නොරොච්චෝලේ ‘ලක් විජය’ තාප බාලාගාරයට නැව් දෙකකින් රැගෙන ආ රුපියල් මිලියන 528 ක් පමණ වන ගල්අඟුරු තොගයක් වාරකන් සමය නිසා... Read more

2015 Mar 04

එතනෝල් ආණ්ඩුවට සම්බන්ධ අයෙක්ගෙ ?

එතනෝල් ආණ්ඩුවට සම්බන්ධ අයෙක්ගෙ ?

ඔරුගොඩවත්ත රේගු අංගනයේ කන්ටේනරයක් පරීක්ෂා කිරීමේදී නීතිවිරෝධීව ගෙන්වා තිබියදී සොයාගන්නා ලද එතනෝල් (ඊතයිල් ඇල්කොහොල් 96%) ලීටර් 16,000 ආණ්ඩුවට සම්බන්ධ ව්‍යාපාරිකයකුගේ බවට සැකයක් මතුව ඇතැයි ශ්‍රී... Read more

2015 Mar 04

යෝෂිත කොළඹ අපරාධ කොට්ඨාශයට

යෝෂිත කොළඹ අපරාධ කොට්ඨාශයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ අද (05) කොළඹ අපරාධ කොට්ඨාශයට කැදවා තිබේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොශාන්ත... Read more

2015 Mar 04

වීරවංශගෙ ගැට වලට අහුවෙන්න එපා - මහින්දට අවවාදයක්

වීරවංශගෙ ගැට වලට අහුවෙන්න එපා - මහින්දට අවවාදයක්

  විමල් වීරවංශ ගේ ගැට වලට අසු නොවන සේ හිතවතුන් පිරිසක් මහින්ද රාජපක්ෂට  අවවාද කොට තිබේ.   ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී  තමන්ටත්... Read more

2015 Mar 04

“මං දැන් ජ්‍යෙතිෂ්‍ය විශ්වාස කරන්නේ නෑ” – මහින්ද

“මං දැන් ජ්‍යෙතිෂ්‍ය විශ්වාස කරන්නේ නෑ” – මහින්ද

තමාට මේ වන විට ජෝතිෂ්‍යය සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු ජනපතිවරයා ඒ බව පවසා තිබුනේ පකිස්ථාන මාධ්‍යයවේදිනියක සමග පසුගියදා කාල්ටන්... Read more

2015 Mar 03

එල්.ටි.ටි. ඊ.යේ මුහුදු කොටි කාන්තා අංශයේ ප්‍රධානියා අත්අඩංගුවට…

එල්.ටි.ටි. ඊ.යේ මුහුදු කොටි කාන්තා අංශයේ ප්‍රධානියා අත්අඩංගුවට…

එල්.ටි.ටි. ඊ සංවිධානයේ ප්‍රධාන නායකයෙකු වශයෙන් කටයුතු කරමින් ජාත්‍යන්තරයේ රැදී සිටිමින් මූල්‍ය පරිපාලනය සිදු කරන ලද සුබ්‍රමනියම් ජයගනේෂන් නොහොත් සාමිරාජ් යන අයගේ බිරිඳ වන වයස... Read more

2015 Mar 03

නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඉල්ලා අස්වෙයි

නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඉල්ලා අස්වෙයි

කොළඹ ප්‍රදේශය භාර හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සිය සේවයෙන් ඉල්ලා අස්විමෙ ලිපිය පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා වෙත යවා භාරදි ඇත. අනුර සේනානායක මහතාගේ... Read more

2015 Mar 03

ත්‍රි'මලේ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ජනාධිපති කොමිසම වර්ජනය කරයි

ත්‍රි'මලේ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ජනාධිපති කොමිසම වර්ජනය කරයි

  බලහත්කාර අතුරුදහන් කිරීම්  පිළිබඳ විභාග කිරීම සඳහා පත්කර ඇති ජනාධිපති කොමිසම විසින් ත්‍රිකුණාමලයේදී පෙබරවාරි 28 සිට මාර්තු 03  දක්වා පැවැත්වීමට නියමිත සැසිවාරයට සහභාගී නොවීමට ත්‍රීකුණාමල ප්‍රදේශයේ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් තීරණය... Read more

2015 Mar 02

ජ.වි.පෙ. පෙරටුගාමීන් බවට පත්වෙනවා

ජ.වි.පෙ. පෙරටුගාමීන් බවට පත්වෙනවා

  ඉදිරියට පැවැත්වෙන මැතිවරණයේදී ජ.වි.පෙ. බංකොලොත් බව ඒ අයට තේරෙනවා. පක්‍ෂයේ බොහෝ දෙනෙක්‌ පක්‍ෂය අතහැර ගොස්‌ පෙරටුගාමින් විධියට තව කොටසක්‌ ප්‍රබල වෙමින් තිබෙනවා.  Read more

2015 Mar 02

ජනපතිට තැටිය රත්කර දුන්නේ රොටිය පිච්චීමට මිස ගිනි තපින්නට නොවේ - සෝභිත හිමි

ජනපතිට තැටිය රත්කර දුන්නේ රොටිය පිච්චීමට මිස ගිනි තපින්නට නොවේ - සෝභිත හිමි

  වසර ගණනක් තිස්සේ දුම් පිඹිමින් අපමණ වෙහෙස මහන්සි වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තැටිය රත්කර දුන්නේ රොටිය පිච්චීමට මිස වටේ ඉඳගෙන ගිනි තපින්නට නොවන බව... Read more

2015 Mar 02

'වෛද්‍ය සමිතාට වන්දි ගෙවන්න සල්ලි නෑ' - BMICH කළමනාකාරිත්වය

'වෛද්‍ය සමිතාට වන්දි ගෙවන්න සල්ලි නෑ' - BMICH කළමනාකාරිත්වය

  වෛද්‍ය සමිතා සමන්මලීට වන්දි ගෙවීම සඳහා අවශ්‍ය මුදල් තමන් සතුව නැති බව බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණශාලා කළමනාකාරිත්වය ප්‍රකාශ කරයි.   බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අධ්‍යක්‍ෂ ජනරාල් මල්ලිකා කරුණාරත්න මහත්මිය ප්‍රකාශ... Read more

2015 Mar 02

ඉන්දියාවේ සිටි ශ්‍රී ලංකා සරණාගතයින් 40ක් නැවත දිවයිනට

ඉන්දියාවේ සිටි ශ්‍රී ලංකා සරණාගතයින් 40ක් නැවත දිවයිනට

ඉන්දියාවේ සරණාගතයන් ලෙස රැදී සිටි ශ්‍රී ලංකා සරණාගතයින් 40ක් නැවත දිවයිනට පැමිණ ඇත. මොවුන් නැවත මෙරටට පැමිණ ඇත්තේ එක්සත් ජාතින්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ... Read more

2015 Mar 02

එ.ජා. දේශපාලන මහ ලේකම් ජනපති හමුවෙයි

එ.ජා. දේශපාලන මහ ලේකම් ජනපති හමුවෙයි

  සිවුදින සංචාරයක් සඳහා දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ මහ ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා ඊයේ පස්වරුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය.   ඊයේ... Read more

2015 Mar 01

වරාය නගරයේ ලංකාවේ ඉඩම් ඉන්දියාවට ගෙඩිය පිටින්

වරාය නගරයේ ලංකාවේ ඉඩම් ඉන්දියාවට ගෙඩිය පිටින්

  කොළඹ ඉදිකරන වරාය නගරයේ ලංකාවට හිමිකම ඇති හෙක්ටයාර 62 ක භූමි ප‍්‍රමාණයෙන් වැඩි කොටසක් ඉන්දියාවට ලබාදීමට ආණ්ඩුව එකඟ වී ඇතැයි පරිසර සංවිධාන චෝදනා කරයි.    මේ පිළිබඳව... Read more

2015 Mar 01

නව හමුදාපති ගැන ආණ්ඩුවේ අර්බුද

නව හමුදාපති ගැන ආණ්ඩුවේ අර්බුද

  ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 21 වැනි හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ක‍්‍රිශාන්ත ද සිල්වා පත් කිරීමත් සමඟ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර ගැටුමක් හටගෙන ඇතැයි විශ්වාස කටයුතු... Read more

2015 Mar 01

ඇමති ජෝන් හොරු අල්ලන්න බෑ කියයි

ඇමති ජෝන් හොරු අල්ලන්න බෑ කියයි

  බදුල්ල ඇල්ල ප්‍රදේශයේ පොලිස් ස්ථානයක් විවෘත කිරීමට ඊයේ (28) එක්වෙමින් මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා දූෂිතයින් හා වංචනිකයින් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා... Read more

2015 Mar 01

කුමාර් ගුණරත්නම්ට පුරවැසිකම නොලැබේ

කුමාර් ගුණරත්නම්ට පුරවැසිකම නොලැබේ

    පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිත කුමාර් ගුණරත්නම් සහෝදරයා  මෙරට පුරවැසි භාවය ඉල්ලා ඉදිරිපත් කළ අයදුම්පත ප්‍රතික්ෂේප කළ බව ආගමන විගමන පාලක නිහාල් රණසිංහ  කියයි.   නීතිපති... Read more

2015 Mar 01

ජොනීගේ වැඩ යළිත් කරළියට

ජොනීගේ වැඩ යළිත්  කරළියට

මේ දක්වා වසර 6 ක් තිස්සේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත, එවකට ඔහු යටතේ පැවති නීතිපති දෙපාර්තමේන්තුව විසින් අතගසා තිබූ AG/45/2010 ලිපිගොනුව නැවත කරලියට... Read more

2015 Feb 27

මහරැජිනගෙන් මෛත්‍රීට දවල් කෑමක්

මහරැජිනගෙන් මෛත්‍රීට දවල් කෑමක්

ලබන මාර්තු 07 වැනි දින බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, මාර්තු මස 11 වැනි දින බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජින සමඟ දිවා භෝජනයකට සහභාගි... Read more

2015 Feb 27

30,000 කට වැඩි මළසිරුරු විසුවමඩු ප්‍රදේශයෙන් සොයාගත්තා - මන්නාරමේ රදගුරු

30,000 කට වැඩි මළසිරුරු විසුවමඩු ප්‍රදේශයෙන් සොයාගත්තා - මන්නාරමේ රදගුරු

යුද්ධයේ අවසන් අදියරේදී මළසිරුරු 30,000ක 35,000ක පමණ ප‍්‍රමාණයක් විස්වමඩු ප‍්‍රදේශයෙන් පමණක් සොයාගත් බව මන්නාරම රදගුරුවරයා පවසයි. රදගුරු රායප්පු ජෝසප් සඳුදා (23) දෙමළ මාධ්‍යවලට කියා සිටියේ සති දෙකකට පෙර තමන්ට... Read more

2015 Feb 27

"වසීම් තාජුදීන්ගේ මරණය හදිසි අණතුරක් නොවෙයි" අජිත් රෝහණ කියයි

  ආන්දෝලනයට තුඩුදුන් දක්ෂ රගර් ක්‍රීඩකයෙකු වූ වසීම් තාජුදීන්ගේ මරණය ස්වභාවික අනතුරකින් සිදුවූ මරණයක් නොවන බව තහවුරු වී ඇති බව පොලිස් මාධ්ය ප්‍රකාශක,ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ... Read more

2015 Feb 26

ලංසා රට පනී..........?

ලංසා රට පනී..........?

නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක විසින් පළාත් සභා ඇමති නිමල් ලංසාට එරෙහි අල්ලස් කොමිසමට කර තිබුණු පැමිණිලි පිළිබදව විභාගය පැවැත්විමට නියමිතව තිබියදි නිමල් ලංසා ඇමති වරයා... Read more

2015 Feb 26

යෝෂිතට ගෙදරටම ජොබ්එක ?

යෝෂිතට ගෙදරටම ජොබ්එක ?

යෝෂිත රාජපක්ෂ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශ සාමාජිකයෙකු ලෙස නාවික හමුදාව විසින් පත්කර ඇතැයි වාර්තාවේ. තම පියාගේ ආරක්ෂක අංශ සාමාජිකයකු ලෙස පත්කරන මෙන් යෝෂිත... Read more

2015 Feb 26

සජින් ළග හොර ගුවන් යානයක් ?

සජින් ළග හොර ගුවන් යානයක් ?

හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට අයත් කොස්මෝස් ලංකා සතුව තිබෙන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකට ලියාපදිංචි සහතිකයක් හෝ නොමැති බව වාර්තා වේ. මෙසේ ලියාපදිංචි සහතිකයක්... Read more

2015 Feb 26

විමල්ගේ බිරිඳ ලබන 4 වන දා දක්වා රිමාන්ඩ්

විමල්ගේ බිරිඳ ලබන 4 වන දා දක්වා රිමාන්ඩ්

  හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය මාර්තු 4 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලිපිටිය මහතා... Read more

2015 Feb 25

දිවයින, සමන් ගමගේ අත්අඩංගුවට ගන්න – පොලීසියට පැමිණිල්ලක්

දිවයින, සමන් ගමගේ අත්අඩංගුවට ගන්න – පොලීසියට පැමිණිල්ලක්

‘දිවයින’ පුවත් පතේ සිංහල ජාතිවාදී, මුග්ධ ප්‍රකාශකයෙක් වන සමන් ගමගේ නැමැත්තා විසින් වැලිකඩ සංහාරය සම්බන්ධ සිදුවීම අලලා සම්පාදනය කල ලිපියක් හේතුවෙන් තමන්ට අගතියක් වූ බවට... Read more

2015 Feb 25

රජ‍යේ රෝහල්වල මාස 3කසිට අත්‍යවශ්‍ය බෙහෙත් නෑ

රජ‍යේ රෝහල්වල මාස 3කසිට අත්‍යවශ්‍ය බෙහෙත් නෑ

අත්‍යවශ්‍ය ඖෂධ නොමැතිවීමෙන් රෝහල්වල ජීවිත දැඩි අවදානමකට ලක්වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ අාරංචිමාර්ග සදහන් කරයි. මේ අතර මරණාසන්න රෝගීන්ට ලබා දෙන මෙරොපෙනම් නමැති ප්‍රතිජීවක ඖෂධයද මාස... Read more

2015 Feb 25

ජීවිතය බේරගන්න රට ගිය වුන්ට එන්න කියා, යළි එලවා ගන්න හදනවා - කුමාර් ගුණරත්නම්

ජීවිතය බේරගන්න රට ගිය වුන්ට එන්න කියා, යළි එලවා ගන්න හදනවා - කුමාර් ගුණරත්නම්

මේ ආණ්ඩුව බලයට පත්වූ වහාම දේශපාලන හේතුන් නිසා ජීවිතය බේරාගැනීමට රට හැර ගිය වුන්ට නැවත රටට එන්නට යැයි ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡා තබා ඒ අනුව මා... Read more

2015 Feb 24

චීනා ඇයි මුහුදෙන්ම ඉඩම් ඉල්ලන්නේ ? මාර්තු 03 විරෝධතාවයට ඔබත් එන්න

චීනා ඇයි මුහුදෙන්ම ඉඩම් ඉල්ලන්නේ ? මාර්තු 03 විරෝධතාවයට ඔබත් එන්න

චීනාගේ වරාය නගරයට එරෙහිව එරෙහිව ආගමික නායකයින් , සමාජ ක්‍රියාකාරීන් , පරිසරවේදීන් එක්වේ . මාර්තු 03 වනදා සියළු පිරිසගෙන් සැදුම් ලත් දැවන්ත උද්ඝෝණයක් කොළඹදී .... Read more

2015 Feb 24

“දුන් මානව හිමිකම් පොරොන්දු වහාම ඉටු කළ යුතුයි” – (කැෆේ)

“දුන් මානව හිමිකම් පොරොන්දු වහාම ඉටු කළ යුතුයි” –  (කැෆේ)

මානව හිමිකම් සම්බන්ධයෙන් ආණ්ඩුව ලබාදුන් පොරොන්දු ඉටුවී නැති බවත් එම පොරොන්දු වහාම ඉටු කළ යුතු බවත් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකොන් පවසයි. අතුරුදහන්වූවන්, දේශපාලන සිරකරුවන්, අත්අඩංගුවේදී ඝාතනයට... Read more

2015 Feb 24

විමල්ගෙ හාමිනේ අද උසාවියට...

විමල්ගෙ හාමිනේ අද උසාවියට...

හිටපු ඇමැති විමල් වීරවංශගේ බිරිය ශෂී වීරවංශ ව්‍යාජ තොරතුරු යොදා ගමන් බලපත්‍ර දෙකක් හදා ගත්තැයි කියන සිද්ධිය ගැන ප්‍රශ්න කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වීරවංශ මහතා... Read more

2015 Feb 23

මහ මැතිවරණය කල් දමන්න සූදානමක් ?

මහ මැතිවරණය කල් දමන්න සූදානමක් ?

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල තුළ සඳහන් වූ මුලික කරුණුවලට පටහැනිව යමින් එළඹෙන මහ මැතිවරණය කල් දැමීමේ සූදානමක් පවතින බව අනාවරණය වේ. එළැඹෙන අප්‍රේල් මස 23... Read more

2015 Feb 23

යෝෂිතට ගෙදර ඉදන්ම ජොබ් එක කරන්න දෙන්නලු

යෝෂිතට ගෙදර ඉදන්ම ජොබ් එක කරන්න දෙන්නලු

තම පියාගේ පුද්ගලික ආරක්ෂක අංශයට තමා අනුයුක්ත කර දෙන මෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හා අගමැති රනිල්... Read more

2015 Feb 23

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මාර්තු මාසයේ පාර්ලිමේන්තුවට

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මාර්තු මාසයේ පාර්ලිමේන්තුවට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය එළඹෙන මාර්තු මස පළමුවැනි සතියේ අමාත්‍ය මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කරයි. දහ අටවෙනි සංශෝධනය අහෝසි කොට 17 වැනි... Read more

2015 Feb 22

තිස්ස අත්තනායක පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපයි !

තිස්ස අත්තනායක පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපයි !

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම කි‍්‍රයාත්මක වන පරිදි අවලංගු කර ඇත. පසුගිය ජනාධිපතිවරණයේදී පක්ෂයේ තීරණයට අවනත නොවෙමින් එක්සත් ජනතා... Read more

2015 Feb 22

යධ අපරාධ පරීක්ෂණ කල් නොදමනු - යාපනයේ උද්ඝෝෂණ

යධ අපරාධ පරීක්ෂණ කල් නොදමනු - යාපනයේ උද්ඝෝෂණ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් කළින් යොදාගත් පරිදි ලබන මාර්තු මාසයේදී ලංකාවට එරෙහිව ඇති යුද අපරාධ චෝදනා විභාග නොකිරීමට හා දෙමළ ජාතික සන්ධානයේ නායක... Read more

2015 Feb 22

කලා දිනපොත

Prev Next

දාස මල්ලිගේ බංගලාව නොවැම්බර් 03 කැළණිය විශ්වවිද්‍යාලයේ ධර්මාලෝක ශාලාවේදී...

දාස මල්ලිගේ බංගලාව නොවැම්බර් 03 කැළණිය විශ්වවිද්‍යාලයේ ධර්මාලෝක ශාලාවේදී...

2004 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොදම නිළිය, සහාය නිළිය, හොදම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන හතකින් පිදුම් ලැබු දාසමල්ලිගේ බංගලාව නාට්‍යය 2014 නොවැම්බර් 03 දින කැළණිය විශ්වවිද්‍යාලයේ ධර්මාලෝක රගහලේදී වේදිකා ගත වේ. ඉන්දියානු ජාතික ‘‘විජය තෙන්ඩුල්කාර්ගේ සක්රාම් බයින්ඩර් (SAKKRAM BINDER ) නාට්‍යය අනුවර්තනයක් ලෙස එස් කරුණාරත්න විසින් සිංහලයට අනුවර්තනය කරන ලද මෙම නාට්‍යය රුවන්... Read more

24 Oct 2014

ප්‍රසාද් හෙට්ටිආරච්චිගේ ‘An Unbelievable Taste’ චිත්‍ර ප්‍රදර්ශනය

ප්‍රසාද් හෙට්ටිආරච්චිගේ ‘An Unbelievable Taste’ චිත්‍ර ප්‍රදර්ශනය

ඉදිරිපත් කරන ප්‍රසාද් හෙට්ටිආරච්චිගේ ‘An Unbelievable Taste’ චිත්‍ර ප්‍රදර්ශනය පසුගිය 19 දින බොරුල්ල ඩී. එස් සේනානායක මාවතේදී පිහිටි TheerathaRed Dot Gallery හිදී ආරම්භ විය. මෙම ප්‍රදර්ශනය මෙම මස 30 දින දක්වා පැවැත්වේ.  Read more

24 Oct 2014

එදිරිවීර සරච්චන්ද්‍රයන්ට හරසර පිණිස පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය දෙකක්

එදිරිවීර සරච්චන්ද්‍රයන්ට හරසර පිණිස පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය දෙකක්

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් විශේෂ නාට්‍ය දර්ශන දෙකක් පැවැත්වීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ලලිත කලා අධ්‍යයන අංශය සහ සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශය කටයුතු යොදා තිබේ. ඒ අනුව සැප්තැම්බර් මස 17 වැනි දින සවස 7ට කංචුකා ධර්මසිරි අධ්‍යක්ෂණය කළ සුභා නාට්‍යය ද සැප්තැම්බර් 18 දින සවස 7ට මුදිතා ධර්මසිරි... Read more

10 Sep 2014

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ජන්ම ශත සංවත්සර නාට්‍ය උළෙල

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ජන්ම ශත සංවත්සර නාට්‍ය උළෙල

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරනු ලබන සරච්චන්ද්‍ර නාට්‍ය උළෙල 2014 සැප්තැම්බර් මස 9 දා සිට 23 දක්වා දිනපතා සවස 6.30 ට YMBA රංගන ශාලාවේ දී වේදිකාගත වේ.  සැප්: 9 මනමේ, 10 මහාසාර, 11 පබාවතී, 12 හස්තිකාන්ත මන්තරය, 13 එලොව ගිහින් මෙලොව අවා සම`ග කදා වළලූ, 14 රත්නාවලී,... Read more

08 Sep 2014

කොළඹ ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙල 2014 - චිත‍්‍රපට ප‍්‍රදර්ශන කාලසටහන

කොළඹ ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙල 2014 - චිත‍්‍රපට ප‍්‍රදර්ශන කාලසටහන

2014 සැප්තැම්බර් 03   Killa - (ළමා චිත‍්‍රපටය-ඉන්දියාව) පෙ.ව. 10.00 - කොටුව, රීගල් සිනමාහල Beauty And The Beast - (සියලූ පේ‍්‍රක්ෂකයන්ට-ප‍්‍රංශය) ප.ව. 1.00 - කොටුව, රීගල් සිනමාහල Liar's Dice - (වැඩිහිටියන්ට වඩා සුදුසුයි-ඉන්දියාව) ප.ව. 4.00- කොටුව, රීගල් සිනමාහල Anna &Rasool - (සියලූ පේ‍්‍රක්ෂකයන්ට-ඉන්දියාව) ප.ව. 7.00 - කොටුව, රීගල් සිනමාහල Okinawa 1 - (සියලූ පේ‍්‍රක්ෂකයන්ට-ජපානය )... Read more

03 Sep 2014

සාහිත්‍ය ෂානර විමංසා

සාහිත්‍ය ෂානර විමංසා

ප‍්‍රවීණ ලේඛක හා විචාරක කේ. කේ. සමන් කුමාර විසින් සම්පාදිත ‘සාහිත්‍ය ෂානර වීමංසා’ කෘතිය දැන් නිකුත් වී තිබේ. ලෝක සාහිත්‍යයේ පැන නැගි සාහිත්‍ය ප‍්‍රවණතාවන් තිහක් පිළිබඳව කෙරුණු ශාස්ත‍්‍රාලයීය සීමාවන් ඉක්මවා ගිය විචාරාත්මක කෘතියක් ලෙස මෙය හැඳින්විය හැකිය. යුරෝපා, ඇමරිකා, ලතින් ඇමරිකා මෙන්ම ආසියානු රටවලින් ද පසුගිය දශක පහක් පමණ තිස්සේ පැන නැගුණු විවිධ සාහිත්‍ය ප‍්‍රවණතාවන්, අත්හදා... Read more

02 Sep 2014

A+ R A-

එක්දින විරෝධතාව

විදෙස්

ISIS අන්තවාදීන් මෙසපොතේමියාවත් වනසයි!

12 Mar 2015

ISIS අන්තවාදීන් මෙසපොතේමියාවත් වනසයි!

  ISIS ඉස්ලාමීය අන්තවාදීන් විසින් පුරාණ මෙසපොතේමියානු නගරයක් වන නිම්රඩ් නගරය කඩා විනාශ කරමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. මීට වසර දහසකට පමණ පෙර ලෝකයේ භූමි... Read more

කස්ත්‍රෝගේ ආදරවන්තිය ඔහු හැරදා යයි.

05 Mar 2015

කස්ත්‍රෝගේ ආදරවන්තිය ඔහු හැරදා යයි.

  කියුබාවේ විප්ලවීය නායක ෆිදෙල් කස්ත්‍රෝ තම විප්ලවය දියත් කළ සමයේ සිට ආදරවන්තිය වූ නටාලියා රෙවුලෙටා වයස අවුරුදු 89ක්ව සිටියදී හවානා නුවර දී ඊයේ මිය ගියාය. තරුණ... Read more

ඝාතනය කළ රුසියානු දේශපාලනඥයාට බුහුමන් දක්වන්න දහස් සංඛ්‍යාත පිරිසක්

02 Mar 2015

ඝාතනය කළ රුසියානු දේශපාලනඥයාට බුහුමන් දක්වන්න දහස් සංඛ්‍යාත පිරිසක්

  මොස්කව් නුවර ක්‍රෙම්ලින් මන්දිරය ආසන්නයේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්වූ රුසියාවේ විපක්ෂ දේශපාලනඥ බෝරිස් නෙම්ට්සොව් ට බුහුමන් දැක්වීම සඳහා දහස් සංඛ්‍යාත ජනයා මොස්කව් නුවරට රොක්වෙමින්... Read more

ක්‍රීඩා

Page:

විශ‍්‍රාම යන්න එපා යැයි මැතිව්ස් සංගට කියයි

12 Mar 2015

විශ‍්‍රාම යන්න එපා යැයි මැතිව්ස් සංගට කියයි

  'දැන්ම ක්‍රිකට් පිටියෙන් සමුනොගන්නැයි මම කුමාර්ගේ කකුල් දෙකලඟ වැටිලා ඉල්ලුවා. නමුත් ඔහු රට නියෝජනය කළ සෑම අවස්ථාවක් පිළිබඳවම අපි ඔහුට කෘතඥතාපූර්වක වන නිසා අපිට ඔහුගේ... Read more

ශ්‍රී ලංකාවට එරෙහි තරගයේදී ඔස්ට්‍රේලියාවට ලකුණු 64 ක ජයක්

08 Mar 2015

ශ්‍රී ලංකාවට එරෙහි තරගයේදී ඔස්ට්‍රේලියාවට ලකුණු 64 ක ජයක්

  ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 64 ක ජයක් ඔස්ට්‍රේලියාවට හිමි විය.   ලකුණු 377 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු... Read more

සංගා ලොව දෙවැනි තැනට

05 Mar 2015

සංගා ලොව දෙවැනි තැනට

  ලෝක කි‍්‍රකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවන තැන දිනා ගැනීමට කුමාර් සංගක්කාර පසුගියදා සමත්  විය. එ් ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව... Read more

ශ්‍රී ලංකාව A කාණ්ඩයේ දෙවන ස්ථානයට

27 Feb 2015

ශ්‍රී ලංකාව A කාණ්ඩයේ දෙවන ස්ථානයට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 93 ක ජයක් හිමි විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක... Read more

සංස්කෘතික

බ්‍රිතාන්‍ය රජ පවුලේ ‘හැරී’, ‘හැරී පොටර්’ නිළිය රහසේ හමුවෙයි

12 Mar 2015

බ්‍රිතාන්‍ය රජ පවුලේ ‘හැරී’, ‘හැරී පොටර්’ නිළිය රහසේ හමුවෙයි

බ්‍රිතාන්‍ය රජ පවුලේ සිව් වන රාජ උරුමකරු වන හැරී කුමරු ‘හැරී පොටර්’ කතා මාලාවේ ප්‍රධාන චරිතයට පණ පෙවූ නිළිය වන... Read more

‘යේසුස් මෛත්‍රී බුදුන්ද?’ 19 වැනිදා

05 Mar 2015

‘යේසුස් මෛත්‍රී බුදුන්ද?’ 19 වැනිදා

  ජීසස් ඉන් ඉන්ඩියා (Jesus in India) කෘතියේ සිංහල පරිවර්තනය යේසුස් මෛත්‍රී බුදුන්ද? කෘතිය එළිදැක්වීම 2015 මාර්තු 19 සවස 2.30ට කොළඹ... Read more

ව්‍යපාරික

අඛණ්ඩව 9 වන දිනට ත් කොටස් වෙළෙඳපොළේ මිල දර්ශක පහළට

12 Mar 2015

අඛණ්ඩව 9 වන දිනට ත් කොටස් වෙළෙඳපොළේ මිල දර්ශක පහළට

වෙළෙඳපොළ ක්‍රියාත්මක වූ පසුගිය දින 9 තුළ පමණක් කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 207 කින් පහළ ගොස්... Read more