ෆොන්සේකා හෙට නිදහස්

2012 May 20

ෆොන්සේකා හෙට නිදහස්

  සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට අදාළ ලිපි ලේඛන හෙට දිනයේදී අධිකරණ අමාත්‍යංශය වෙත යොමු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක බන්දුල ජයසේකර මහතා ප්‍රකාශ කළේය. Read more

විදු ලොවෙන්

30 අවුරුදු යුද්ධයෙන් 'ඒඩ්ස්' පැරදෙන ලකුණු?

30 අවුරුදු යුද්ධයෙන් 'ඒඩ්ස්' පැරදෙන ලකුණු?

තිස් වසරක් පුරා ඒඩ්ස් රෝගයට එරෙහිව ලෝපුරා විද්&...

Google වෙතින් රියදුරන් නැති රථයක්

Google වෙතින් රියදුරන් නැති රථයක්

රියදුරන් නොමැති වාහන තවදුරටත් ත්‍රාසජන...

අන්ධ පුද්ගලයින්ට පෙනීම ලබාදිය හැකි උපකරණයක්

අන්ධ පුද්ගලයින්ට පෙනීම ලබාදිය හැකි උපකරණයක්

  අන්ධභාවයට පත් පුද්ගලයින්ට  පෙනී...

මිනිසාගේ දුරම නෑයා හඳුනාගනී

මිනිසාගේ දුරම නෑයා හඳුනාගනී

දශක දෙකක් තිස්සේ සිදුකළ පර්යේෂණවලින් අනතුරුව දැ...

අයින්ස්ටයින්ගේ පෙම් හසුන් අන්තර්ජාලයට

අයින්ස්ටයින්ගේ පෙම් හසුන් අන්තර්ජාලයට

කීර්තිමත් ප්‍රාඥයෙකු ලෙස සැළකෙන ඇල්බට් අයින...

ඕසෝන් වියන රැකගැනීමට සටන් කළ විද්‍යාඥයා මියයයි

ඕසෝන් වියන රැකගැනීමට සටන් කළ විද්‍යාඥයා මියයයි

පෘතුවිය වටා පිහිටි ඕසෝන් ස්ථරය විනාශ වී යමින් ප...

පුරසාරම හා ඇත්ත අතර වෙනස

2012 May 20

පුරසාරම හා ඇත්ත අතර වෙනස

  ඉතිහාසයෙන් බැහැරට යන පාර සොයාගැනීමට නොහැකි අය අතරමං වෙති. ඔවුන්ගේ ජාතීන්ටද අත්වන්නේ ඒ ඉරණමමය. (එලියස් කැනෙ... Read more

පොලීසියේ තිදෙනෙක් ඩබල් දා ගිහින් මරුට

2012 May 19

පොලීසියේ තිදෙනෙක් ඩබල් දා ගිහින් මරුට

  අද අළුයම පන්නල ප්‍රෙද්ශයේ සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා... Read more

අප්සරා සහ අපර්ණා අද හෙටම දිවයිනට

2012 May 19

අප්සරා සහ අපර්ණා අද හෙටම දිවයිනට

  සරත් ෆොන්සේකා මහතාගේ දියණියන් වන අප්සරා ෆොන්සේකා හා අපර්ණා ෆොන්සේකා අද (19) හෝ හෙට (20) දිවයිනට පැමිණීමට න... Read more

කොළඹට අද විශේෂ රථවාහන සැලැස්‌මක්‌

2012 May 19

කොළඹට අද විශේෂ රථවාහන සැලැස්‌මක්‌

  යුද ජයග්‍රහණයේ තෙවැනි සැමරුම වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී අද (19වැනිදා) පෙරවරුවේ සිට පැවැත්වෙන උ... Read more

යාපනයේ ශිෂ්‍ය සංගම් ලේකම්ට මැර ප්‍රහාරයක්

2012 May 18

යාපනයේ ශිෂ්‍ය සංගම් ලේකම්ට මැර ප්‍රහාරයක්

  යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨ ශිෂ්‍ය සංගමයේ ලේකම් ධර්ෂ නන්දන් මහතාට අප පෙරවරුවේ යාපනය, කොක්කුවිල්,... Read more

යුද්ධයක් දිනා පරාජය වූ සමාජයක්

2012 May 18

යුද්ධයක් දිනා පරාජය වූ සමාජයක්

  2009මැයි මස 18වැනිදා මුලතිව් දිස්ත‍්‍රික්කයේ නන්දිකඩාල් හිදී ප‍්‍රභාකරන් මරාදැමීමත් සමග ති... Read more

සමාජ ක්‍රමයට එරෙහිව යාම වෙනුවට…

2012 May 18

සමාජ ක්‍රමයට එරෙහිව යාම වෙනුවට…

  ටිරාන් අලස් මන්ත‍්‍රීවරයා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය නියෝජනය කලද එම පක්&zwj... Read more

‛‛පුදුමයක් නෑ පුදුවෛ’’ නිත්‍ය කවියකු පිළිබඳ සත්‍යය ගවේශනය

2012 May 18

‛‛පුදුමයක් නෑ පුදුවෛ’’ නිත්‍ය කවියකු පිළිබඳ සත්‍යය ගවේශනය

  ‛‛පුදුවෛ අරන් ගිය බවට පැහැදිලි සාක්ෂි තියෙනවා. මනුස්සය කලා, සංස්කෘතික අංශෙ නායකයා. අවම වශයෙන් පුදුවෛ ඉන්නව... Read more

ෆොන්සේකාට ඇප

2012 May 18

ෆොන්සේකාට ඇප

  පසුගිය ජනාධිපතිවරණ සමයේදී හමුදාව හැරගිය සෙබළුන්ට රැකවරණය දීමේ චෝදනාවට අදාළව සරත් ෆොන්සේකා මහතාට ඇප ලබාදීමට... Read more

සුමනදාස අබේගුණවර්ධන NSB අධ්‍යක්ෂක මණ්ඩයෙන් ඉල්ලා අස්වේ

2012 May 18

සුමනදාස අබේගුණවර්ධන NSB අධ්‍යක්ෂක මණ්ඩයෙන් ඉල්ලා අස්වේ

  ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික, ජනාධිපති ජෝතිෂ්‍ය උපදේශක සුමනදාස අබේගුණවර්ධන මහ... Read more

ඇමැති කියන්නේ පට්ටපල් බොරු, චක්‍ර‍ලේඛය නිකුත් කළේ 3වනදා - ලංකා ගුරු සංගමය

2012 May 18

ඇමැති කියන්නේ පට්ටපල් බොරු, චක්‍ර‍ලේඛය නිකුත් කළේ 3වනදා - ලංකා ගුරු සංගමය

  අධ්‍යාපන ‍පොදු සහතික පත්‍ර උසස් පෙළ පන්ති සඳහා සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් නව චක්‍ර&... Read more

උසස් පෙළට නව චක්‍රලේඛයක් නිකුත් කර නැහැ - අධ්‍යාපන ඇමති

2012 May 18

උසස් පෙළට නව චක්‍රලේඛයක් නිකුත් කර නැහැ - අධ්‍යාපන ඇමති

  අධ්‍යයන ‍පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා ජාතික පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම පිළිබඳ කිසිද... Read more

මෝටරථයක් තුළ පිලිස්සී රග්බි ක්‍රීඩකයෙක් මරුට

2012 May 18

මෝටරථයක් තුළ පිලිස්සී රග්බි ක්‍රීඩකයෙක් මරුට

  නාරාහේන්පිට උද්‍යාන මාර්ගයේදී ගිනිගත් මෝටර් රථයක් තුළ තිබි ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ හිටපු ක... Read more

කීනවලදී දුම්රිය දෙකක් එකිනෙක ගැටේ

2012 May 18

කීනවලදී දුම්රිය දෙකක් එකිනෙක ගැටේ

  පොල්ගහවෙල - කොළඹ දුම්රිය මාර්ගයේ කීනවල උප දුම්රිය ස්ථානය අසලදී දුම්රිය දෙකක් එකිනෙකට ගැටීමෙන් අනතුරට ... Read more

ෆොන්සේකා නිදහස් කරන්න කැබිනට් මණ්ඩලයෙන් අවසර අරන්

2012 May 17

ෆොන්සේකා නිදහස් කරන්න කැබිනට් මණ්ඩලයෙන් අවසර අරන්

  සිරගතව සිටින සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සදහා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඇති ... Read more

වැලි ප්‍රවාහන නීති තවත් ලිහිල්වේ

2012 May 17

වැලි ප්‍රවාහන නීති තවත් ලිහිල්වේ

  වැලි ප්‍රවාහනය කිරීම සඳහා පනවා තිබූ නිතිය තවදුරටත් ලිහිල් කිරීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව මෙතෙක් දහව... Read more

පෙ.ස.පෙ. දේවින්දට පහරදීමට පැමිණි යතුරු පැදිය අත්අඩංගුවට

2012 May 17

පෙ.ස.පෙ. දේවින්දට පහරදීමට පැමිණි යතුරු පැදිය අත්අඩංගුවට

  පසුගිය මාර්තු 27 වනදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජික දේවින්ද කෝදාගොඩ මහතාට පහරදීමට රැගෙන ආ යතුරු පැදිය ... Read more

ලලිත්-කුගන්ලාගේ අරමුණ වුණේ උතුර, නැගෙනහිර අවුල් කිරීමයි - නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල

2012 May 17

ලලිත්-කුගන්ලාගේ අරමුණ වුණේ උතුර, නැගෙනහිර අවුල් කිරීමයි - නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල

  “ලලිත්-කුගන්ලා උතුරු නැගෙනහිර ගිහිල්ලා උතුරේ සිටින අතුරුදන් වූවන් සහ රිමාන්ඩ් බන්ධනාගාරගතවූවන් සමග ද... Read more

විශේෂාංග

පුරසාරම හා ඇත්ත අතර වෙනස

පුරසාරම හා ඇත්ත අතර වෙනස

  ඉතිහාසයෙන් බැහැරට යන පාර සොයාගැනීමට නොහැකි අය අතරමං වෙති...

සමාජ ක්‍රමයට එරෙහිව යාම වෙනුවට…

සමාජ ක්‍රමයට එරෙහිව යාම වෙනුවට…

  ටිරාන් අලස් මන්ත‍්‍රීවරයා ප‍්‍රජාතන්ත&zw...

‛‛පුදුමයක් නෑ පුදුවෛ’’ නිත්‍ය කවියකු පිළිබඳ සත්‍යය ගවේශනය

‛‛පුදුමයක් නෑ පුදුවෛ’’ නිත්‍ය කවියකු පිළිබඳ සත්‍යය ගවේශනය

  ‛‛පුදුවෛ අරන් ගිය බවට පැහැදිලි සාක්ෂි තියෙනවා. මනුස්සය ක...

ප්‍රේම්කුමාර්ගේ "බොඩිය" හා "ඩමිය"

ප්‍රේම්කුමාර්ගේ

  කුමාර් ගේ "බොඩිය" දකින්නට පුල පුලා බලාසිටි පැර...

විශ්‍රාමිකයින්ගෙන් හොරා කෑ කෝටි දෙක ගෙවනු!

විශ්‍රාමිකයින්ගෙන් හොරා කෑ කෝටි දෙක ගෙවනු!

ජේ.ටී. ගමගේ හැරමිටි ඇන ඇන කන්තෝරුවට ගොස් මහළු පියා ගෙනෙන පිං පඩ...

Him, Here After ඉනියවන් තවත් කියවීමක්........

Him, Here After ඉනියවන් තවත් කියවීමක්........

  සිය වේදිකා නාට්‍ය සමග පැමිණි ඔහු අසූව දශකයේ දී ...

කලා දින දසුන

<< May 2012 >> 
 Mon  Tue  Wed  Thu  Fri  Sat  Sun 
   1  2  3  4  5  6
  7  8  9101112
1415161820
212223242526
3031   

විදේශීය පුවත්

ව්‍යපාරික පුවත්

මයික්‍රෝ කාර් ඉන්දියාවට

16 May 2012

මයික්‍රෝ කාර් ඉන්දියාවට

  මයික්‍රෝ කාර් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන කුඩා ප‍්‍රමාණයේ කාර් සහ ජීප් රථ ඉන්දියානු වෙළඳ පොළට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව එම සමාගමේ සභාපති ආචාර්ය... Read more

ක්‍රීඩා පුවත්

සංස්කෘතික පුවත්