Posted on 08.13.2018 by Sampath in වීඩියෝ පුවත් with 0 Comments
දුම්රිය සේවය අර්බුදයට යැවීම වත්මන් රනිල් – මෛත්‍රී ආණ්ඩුවේ මෙන්ම පැවැති සියලු ආණ්ඩුවල උවමනාව බවත්, ඒ හරහා දුම්රිය සේවය පෞද්ගලීකරණයට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීමට ආන්ඩු උත්සාහ කරන බවත් දුම්රිය සේවය තුළ මේ මොහොතේ ඇතිවී තිබෙන තත්ත්වයටද ආණ්ඩුව සෘජුව වගකිව යුතු බවත් දුම්රිය සේවය සුරැකීමේ සේවක – මගී ව්‍යාපාරයේ කැඳවුම්කරු අඳුරත්විල චන්ද්‍රජෝති හිමියන් පැවසීය. එහිමියන් මෙම අදහස් පැවසූවේ 2018 අගෝස්තු 12 (ඊයේ) දින දුම්රිය සේවය සුරැකීමේ සේවක – මගී ව්‍යාපාරය විසින් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී වැඩිදුරටත් දැක්වූ අදහස් පහත දැක්වේ…
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා දුම්රිය සේවය සුරැකීමේ සේවක – මගී ව්‍යාපාරයේ සාමාජිකයන් වන දුම්රිය රියැදුරු නන්දන ජයරත්න සහ එස්. එම් ක්‍රිශාන්ත සහභාගි විය.