தமிழ்
English
Contact
Friday 3rd May 2019    
උද්ගතව ඇති ‌දේශපාලන අර්බුදය පිළිබද වමේ පක්ෂ අදහස් පළ කරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

උද්ගතව ඇති ‌දේශපාලන අර්බුදය පිළිබද වමේ පක්ෂ අදහස් පළ කරයි!



මේ වනවිට රට තුළ උද්ගතව ඇති අර්බුදය සහ ප්‍රජාතන්ත්‍රවාදයට අදාළව යන සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා වාමාංශික පක්ෂ, සංවිධාන සහභාගිත්වයෙන් නොවැම්බර් අද(14) දින මාධ්‍ය සාකච්ඡාවක් කැදවා තිබිණි.
මෙම මාධ්‍ය හමුවට පෙරටුගාමී ‍සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, ර්‍ශී ලංකාවේ සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් මහින්ද දේවගේ, වමේ හඬ සංවිධානයේ සහ එක්සත් කම්කරු සම්මේලනයේ සභාපති ලීනස් ජයතිලක, එක්සත් සමාජවාදී පක්ෂ‌යේ සිරිතුංග ජයසූරිය, ප්‍රැක්සිස් සාමූහිකය වෙනුවෙන් විදර්ශන කන්නන්ගර, නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය නියෝජනය කරමින් රාමලිංගම් රන්ජන්, විප්ලවවාදී සමාජවාදී කේන්ද්රය නියෝජනය කරමින් ඒ.ඩී.පී රත්නායක යන නියෝජිතයෝ මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූහ.