தமிழ்
English
Contact
Monday 6th May 2019    
එජාපය ලක්ෂයක් කොළඹට ගේන්න සැරසෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

එජාපය ලක්ෂයක් කොළඹට ගේන්න සැරසෙයි



ලබන 13 වනදා ලක්ෂයක පිරිසක් කොළඹට ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂද අගමැති තනතුරේ දිවුරුම් දීමෙන් පසු ජනතාව කොළඹට ගෙන්වීය. එසේම එක්සත් ජාතික පක්ෂයද ජනතාව කොළඹට ගෙන්වා මේ උත්සාහ කරන්නේ තමන්ට ජන බලයක් ඇති බව පෙන්වීමටයි. නමුත් ඔවුන් මේ වනවිටත් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී ඇති බව බැලූ බැල්මට පෙනේ.