தமிழ்
English
Contact
Sunday 5th May 2019    
එෆ්සීඅයිඩී සහ CID එක් වෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

එෆ්සීඅයිඩී සහ CID එක් වෙයි



පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න යටතට පැවරීමට පොලිස් කොමිෂන් සභාව ඊයේ (14) තීරණය කළ බව වාර්තාවේ.

මීට පෙර එම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාරය. විශ්‍රාම ගැනීමෙන් පසු කොන්ත්‍රාත් පදනම මත සිටි ඔහුගේ සේවා කාලය පසුගිය පෙබරවාරි මාසයෙන් අවසන් කරනු ලැබීය.

ඒ අනුව මූල්‍ය අපරාධ කොට්ඨාසය ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න යටතටම පැවරීමට පොලිස් කොමිසම තීන්දු කළේය.