தமிழ்
English
Contact
Friday 3rd May 2019    
කුමාර් ගුණරත්නම් නඩුව මාර්තු 24ට කල් යයි, පැමිණිල්ලේ සාක්ෂි අවසන් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කුමාර් ගුණරත්නම් නඩුව මාර්තු 24ට කල් යයි, පැමිණිල්ලේ සාක්ෂි අවසන්



ඊයේ දින කෑගල්ල මහේස්තා‍්‍රත් අධිකරණයේදී විභාගයට ගත් කුමාර් ගුණරත්නම්ට අදාල නඩුව සාක්ෂි විමසීමෙන් පසුව මාර්තු 24 වැනි දින දක්වා කල් තබා ඇත. ඊයේ මෙම නඩුවේ සාක්ෂි සදහා කැදවා තිබූ කෑගල්ල සහකාර පොලිස් අධිකාරී වරයා අධිකරණය හමුවේ තම සාක්ෂි දෙන ලදී. ඊයේ දිනයෙන් මෙම නඩුවට අදාල පැමිණිල්ලේ සාක්ෂි අවසන් බව  පැමිණිලි පාර්ශවයෙන් අධිතරණය හමුවේ පවසා ඇත.  එබැවින් විත්තියේ සාක්ෂි විමසීම මාර්තු මස 24 දින ආරම්ක කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

විත්තියේ සාක්ෂි විමසීම සදහා  මාර්තු‍ 24 වැනි දින නැවත නඩුව විභාගයට ගන්නා බවට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.  කුමාර් ගුණරතන්ම් වෙනුවෙන් නීති‍ඥ නුවන් බෝපගේ ඇතුළු නීතිඥයින් පෙනී සිටි.P1110804

P1110806IMGA0653 (1)

IMGA0644




Related News