Posted on 03.10.2019 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
කොලෙම්බියාවේ මෙටා තැන්න ප්‍රදේශයේදී සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් ඇත.
මෙම අනතුර කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බව සිවිල් ගුවන් ගමන් සම්බන්ධ විශේෂ පරිපාලන ඒකකය පවසා ඇත. අනතුරට පත් ගුවන් යානය සැන් ජෝස් ඩෙල් දකුණු නගරයේ සිට කොලොම්බියාවේ මධ්‍යම ප්‍රදේශයට ගමන් ගත් ගුවන් යානයකි.
මිය ගිය අය අතර නගරාධිපතිවරයෙකු ද සිටින බව වාර්තා වේ.