Posted on 02.22.2019 by Chandana Sirimalwatte in වීඩියෝ පුවත් with 0 Comments
අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ දීර්ඝ කාලයක් පවතින ගැටලු විසදීම සඳහා අදාළ බලධාරීන් විසින් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම හා ගැටලු නොවිසදීම හේතුවෙන්
ඒකාබද්ධ ගුරු සේවා සංගමය විසින් වෘත්තීය අරගලයකට අවතීර්ණවීම සම්බන්ධයෙන් එම සංගමයේ සංවිධායක ලේකම් සංජීව බණ්ඩාර පෙබරවාරි 21 දින මාධ්‍ය සාකච්ඡාවේදී පළ කළ අදහස් කිහිපයක්