தமிழ்
English
Contact
Sunday 5th May 2019    
ජනාධිපති පිස්සෙක් බව සරත් ෆොන්සේකා ඉගි කරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපති පිස්සෙක් බව සරත් ෆොන්සේකා ඉගි කරයි!



ජනාධිපතිවරයා වර්තමාන එක්සත් ජාතික පක්ෂය පිළිබද කළ ප්‍රකාහයකට ප්‍රතිචාර දක්වමින් ඇමති සරත් ෆොන්සේකා ඉගිකර ඇත්තේ ජනාධිපතිවරයා පිස්සකු හා විහිලුකාරයකු බවට පත්ව ඇති බවක් යැයි දේශපාලන අංශවල කතාබහට ලක්ව තිබේ.

ඩි.එස්. සේනානායක හෝ ඩඩ්ලි සේනානායක අනුගමනය කළ දේශපාලන ප්‍රතිපත්ති වර්තමාන එක්සත් ජාතික පක්ෂය තුළ ක්‍රියාත්මක කරන්නට කිසිවකු උත්සාහ දරනවා නම් ඒ පිස්සකු වියයුතු බව ඇමති සරත් ෆොන්සේකා පවසා තිබේ.

ඔහු මේ බව පැවසුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පසුගියදා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.