தமிழ்
English
Contact
Monday 6th May 2019    
ජරමනියේදී ඒල්ටිටීඊ සාමාජිකයකුට යුද අපරාධ චෝදනා! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජරමනියේදී ඒල්ටිටීඊ සාමාජිකයකුට යුද අපරාධ චෝදනා!



ඒල්ටීටීඊ සාමාජිකයකුව සිටි 37 හැවිරිදි ලාංකිකයකුට ජර්මනියේදී යුද අපරාද සම්බන්ධ නඩු පවරා ඇත.

අප්‍රේල් 12 වැනිදා බී.සිවදීපන් නමැති හිටපු ඒල්ටිටීඊ සාමාජිකයාට නඩු පවරා ඇති අතර යුද අපරාධ සම්බන්ධ චෝදනා 15ක්ද මිනිස් ඝාතන චෝදනා 2ක් සහ ඝාතනයට උත්සාහ කිරීමේ චෝදනා 11ක් ඔහුට ඒරෙහිව ඉදිරිපත්ව ඇත. ජර්මනිය විසින් 2006-2009 කාලය තුළ තහනම් සංවිධානයක් බවට නම් කළ ඒල්ටීටීඊයට සම්බන්ධවී සිටි බව අනාවරණයවීමෙන් පසුව මෙම පුද්ගලයාට නඩු පවරා ඇත.