ඥානසාර හිමි උසාවියට
Posted on 10.13.2015 by Madanayaka in දේශීය පුවත් with 0 Comments
ඊයේ වරෙන්තු නිකුත්කොට අත් අඩංගුවට ගැනීමට නියමව සිටි බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු අනෙක් සැකකරුවන් තිදෙනාද අද 13 දින පෙරවරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් වරයා ඉදිරියේ පෙනීසිටි බව වාර්තාවේ.
මෙසේ අද දින අධිකරණය පැමිණිමට ඔවුන්ට සිදු වූයේ පසුගිය දිනක කුරායට අපහාස කිරීම හා ජාතික බල සේනාවේ මාධ්‍ය හමුවකට බලෙන් කඩා වැදී බාධා කිරීම යන චෝදනාවන්ට ලක්ව අධිකරණය හමුවේ පැවැති නඩුවකට ඊයේ පෙනී නොසිටි නිසාය.