தமிழ்
English
Contact
Tuesday 23rd April 2019    
(Update)වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා ඇදිරි නීතිය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

(Update)වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා ඇදිරි නීතිය



සිදුව ඇති ප්‍රචණ්ඩ සිදුවීම් හමුවේ නැවත දැනුම්ද දෙන තුරු රටපුරා ඇඳිරි නීතිය ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයා නියෝගකර ඇත.  

ඒ අනුව අද සවස 6.00 සිට ආරම්භ වී හෙට උදයේ 6.00 දක්වා පැනවූ ඇදිරි නීතිය සංශෝධනය කරමින් දැන් සිට ක්‍රියාත්මක වන පරිදි කාලනියමයක් නැතිව ඇදිරි නීතිය පනවා ඇත. අද සිදුවීම්වලින් ඇතිව තිබෙන තත්ත්වය පිළිබදව ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවති විශේෂ සාකච්ජාවකට පසුව මෙම තීණය නෙ ඇත. එහිදී පොලිසීය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ට සූදානමින් සිටින ලෙස උපදෙස් දී ඇත. සියලුම ආගමික ස්ථාන, සංචාරක හෝටල්, රෝහල්, තානාපති කාර්යාල සහ සියලුම කතෝලික ආගමික නායකයන් ඇතුළු ආගමික ස්ථාන, රජයේ වැදගත් ස්ථාන වල ආරක්ෂාව තර කිරීමට කටයුතු යොදා ඇත.




Related News