தமிழ்
English
Contact
Sunday 5th May 2019    
නීතිඥ සංගමයේ නිළවරණය අද | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නීතිඥ සංගමයේ නිළවරණය අද



ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහා 25 වන සභාපතිවරයා තෝරා පත් කර ගැනිමේ නිලවරණය අද(20) පැවැත්වීමට නියමිතව ඇත.

දිවයින පුරා  මධ්‍යස්ථාන 84කදී මේ සඳහා ඡන්ද විමසීම සිදු කරන බව එම සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා පැවසුවේය. ශ්‍රී ලංකාවේ නීතිඥයන් සිය වෘත්තිය පනම් කරගෙන ආරම්භයේදීම සාමාජිකත්වය ගන්නා වෘත්තිකයන්ගේ සංවිධානයක් ලෙස ලංකා නීතිඥ සංගමයට විශාල දේශපාලන බලයක් සහ සමාජ පිළිගැනීමක් ඇත. විශේෂයෙන් සිදුවන දේශපාලන පෙළගැසීම් තුළ නීතිඥයන් සිදුකරන මැදිහත්වීම් හා නිතිඥ සංගමය විසින් උසුළන භූමිකාව නිසා එම සංගමයේ නිළවරණය එම නිවාස අවධානයකට ලක්ව ඇත.