පවුලම කැබිනෙට්ටුවේ
Posted on 09.11.2015 by Nishshanka in දේශීය පුවත් with 0 Comments
දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වරට අඹුසැමි යුවලක් ආණ්ඩුවේ අමාත්‍ය ධුර දැරීම මෙවර වාර්තා විය.
ඒ දයා ගමගේ සහ අනෝමා ගමගේ යන දෙපළයි. දයා ගමගේ ප්‍රාථමික කර්මාන්ත කැබිනට් අමාත්‍යවරයා ලෙසත්, අනෝමා ගමගේ ඛනිජ තෙල් නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙසත් දිවුරුම් දුන්හ.
Related News