தமிழ்
English
Contact
Sunday 5th May 2019    
පළමු ටෙස්ට් තරගය, ලකුණු 304කින් ඉන්දියාව ජයගනී | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පළමු ටෙස්ට් තරගය, ලකුණු 304කින් ඉන්දියාව ජයගනී



ශ්‍රී ලංකාව හා ඉන්දියව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩිංගණයේදී පැවති ටෙස්ට් තරග තුනකින් සමන්විත තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ලකුණු 304 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

මෙම තරගය ජය ගැනීමත් සමග ඉන්දීයාව තරග තුනකින් සමන්විත තරගාවලියේ 1-0ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත්වේ. ඉන්දීය කණ්ඩායම විදෙස් රටකදී ජය ගන්නා ලද විශාලතම ලකුණු සංඛ්‍යාව මෙය බවද වාර්තාවේ. මීට පෙර 1986 වසරේදී එංගලන්තයට එරෙහිව ලකුණු 279කින් ජයගෙන තිබුනි.

මෙම පරාජය ශ්‍රී ලංකා කණ්ඩායමක් ලද දැවැන්තම පරාජය ලෙසද සදහන් වේ. මීට පෙර 1994 වසරේ පාකිස්ථානය හමුවේ ලකුණු 301කට පරාජයවීය.




Related News