Posted on 06.08.2018 by Madanayaka in ක්‍රීඩා පුවත් with 0 Comments
ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා අංශයේ අවසන් තරගයට රුමේනියාවේ සිමෝනා හෙල්ප් සමග ඇමරිකා ඒක්ස්ත ජනපදයේ ස්ලොන් ස්ටෙපන්ස් සමග හෙට දිනයේ තරගවැදීමට නියමිතය.
මෙවර අර්ධ අවසන් වටයට සිමෝනා හෙල්ප් සමග තරගවැදුනේ ගර්බිනේ මුගුරූසාය. සිමෝනා විසින් තරගවට 6-1ක් හා 6-4ක් ලෙස ස්පාඥ්ඥ ක්‍රීඩිකා මුගුරූසා පරජය කරනු ලැබුවාය.
සිමෝනා හෙල්ප් මෙවර ප්‍රංශයට පැමිණෙන්නේ ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව ලෙසයි. ඇය සමග අවසන් තරගයට පිවිස සිටින ස්ලොන් ස්ටෙපන්ස්න් ජාත්‍යන්තර කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම් හමුවේ 10 වන ස්ථානයේ පසුවේ.
මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාගෙන් අවසන් තරගයෙන් ජය ගන්නා ක්‍රීඩිකාවට යුරෝ විසිඑක්ලක්ෂයක තෑගි මුදලක් හිමිවෙයි.