Posted on 10.08.2019 by Chandana Sirimalwatte in ක්‍රීඩා පුවත් with 0 Comments
පාකිස්ථානය සමග පැවති 20-20 ක්‍රිකට් තරගාවලියෙන් ජයග්‍රහණය ලබාගැනීමට ලංකා කණ්ඩායම සමත් විය.
පාකිස්තානයට එරෙහිව ලාහෝරිහි ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවති දෙවැනි 20-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 35 ජයක් ලැබූ ශ්‍රී ලංකාව තවත් තරගයක් ඉතිරිව තිබියදීම දෙරට අතර පැවැත්වෙන 20-20 තරගාවලිය 2–0 ලෙස ජයගැනීමට සමත්විය.