Posted on 05.24.2022 by Sajith Saranga in දේශීය පුවත් with 0 Comments
ඉන්ධන මිළ ඉහළ නැන්වීමට සමගාමීව බස් රථ ගාස්තු ඉහළ නැන්වීම සඳහා කැබිනම් අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඉන්ධන මිළ මෙන්ම බස් රථ ගමනාගමනය සඳහා අවශ්‍ය අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන්වල මිළ ඉහළ යැම සැලකිල්ලට ගෙන මෙම මිළ ඉහළ දැමීමට අවසර දුන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.