தமிழ்
English
Contact
Sunday 5th May 2019    
බැසිල් ලංකාවට... | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බැසිල් ලංකාවට…



හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සවස 1.30 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් යළි මෙරටට පැමිණ තිබේ.

ලන්ඩන් වල සිට ඩුබායි දක්වා පැමිණ එහි සිට EK348 දරණ ගුවන්යානයෙන් ඔහු පැමිණි බව ගුවන්තොටුපළ ආරංචිමාර්ග පවසයි.

ගුවන්තොටුපළේ පැමිණීමේ පර්යන්තය තාවකාලිකව වසාදමා තිබූ බැවින් බැසිල් රාජපක්ෂ විශාල පිරිසක් ඉන්පිටත මග ඔහු පිළිගත් බවද වාර්තා වේ.




Related News