தமிழ்
English
Contact
Monday 6th May 2019    
මහින්දගේ 'ජනමහිමය'ට උත්තර දෙන්න එ.ජා.ප. විරෝධතාවක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහින්දගේ ‘ජනමහිමය’ට උත්තර දෙන්න එ.ජා.ප. විරෝධතාවක්!



රාජපක්ෂවාදින් විසින් ඊයේ(5) පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වූ රැළියට ප්‍රතිචාරයක් ලෙස අනිද්දා(08) දිනයේ කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස බල කිරීම මෙම විරෝධතා ව්‍යාපාරයේ අරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.