தமிழ்
English
Contact
Monday 6th May 2019    
මහින්ද පාර්ශ්වය, පාර්ලිමේන්තුවේ ක්‍රියා කරන ආකාරය හෙට තීන්දුවක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහින්ද පාර්ශ්වය, පාර්ලිමේන්තුවේ ක්‍රියා කරන ආකාරය හෙට තීන්දුවක්!



පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය ලෙස හදුන්වන මහින්ද-මෛත්‍රි පාර්ශ්වය හෙට පාර්ලිමේන්තුවේදී අනුගමනය කළයුතු ක්‍රියාමාර්ගය සම්බන්ධව එකගතා ඇතිකරගන්නට සූදානම් වේ.

හෙට දහවල් 11.00ට පැවැත්වෙන මන්ත්‍රි කණ්ඩායම් සාකච්ඡාවේදී මේ සම්බන්ධව කටයුතු කරන ආකාරය තීරණය කරන බවට ආරංචි පැතිර යයි.