මෙක්ෂිකෝවටත් භූමිකම්පාවක්
Posted on 04.29.2015 by Sampath in විදෙස් පුවත් with 0 Comments
දකුණු දිග මෙක්සිකෝවේ ඔක්සාකා නගරයේ ඊයේ(28) දින භූමිකම්පාවක් හට ගෙන ඇතැයි වාර්තා වේ.
එරට වේලාවෙන් අළුයම 5.46ට පමණ සිදුවූ, රිච්ටර් මාපාංක 6.3ක ප්‍රබලත්වයෙන් යුත් මෙම මෙම භූ කම්පාවෙන් අනතුරු කිසිවක් එක් අයෙකු මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ලක්‍ෂ 03ක පමණ ජනතාවක් වාසය කරන මෙක්සිකෝවේ ප්‍රාන්ත අගනුවරට ද මෙම කම්පනයේ ප්‍රබලත්වය දැනී තිබේ.
Related News