Posted on 02.17.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2019 යනු අලුත් ආණ්ඩුවක් පිහිටුවන්නට යන වසර ලෙස හදුන්වා දී ඇත.
2018 ඔක්තෝබර් 26 වැනිදා අගමැති රනිල් වික්‍රමසිංහ බලයෙන් පහකර මහින්ද රාජපක්ෂ අගමැතිකමට නම් කරමින් ජනාධිපති මෛත්‍රීපාල දේශපාලන කුමන්ත්‍රණයකට මගපෑදූ අතර මේ වනවිට ඔහු පවසන්නෙ මැතිවරණ වසර තුළ නව ආණ්ඩුව පිහිටුවන බවය.
මේ අනුව මෙම වසර තුළද ආණ්ඩු බලය සියතට ගැනීමේ කුමන්ත්‍රණයකට ජනාධිපතිවරයා සූදානම් බව හෙළි වේ.