‘රතුපස්වල සටන’ කෘතිය එළි දැක්වීම සැප්තැම්බර් 13
Posted on 09.10.2016 by Chandana Sirimalwatte in Uncategorized with 0 Comments
මාධ්‍යෙව්දී තරිදු ජයවර්ධන විසින් රචනා කළ ‘රතුපස්වල සටන’ කෘතිය එළි දැක්වීම සැප්තැම්බර් 13 වැනි අඟහරුවාදා පස්වරු 2.45 කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරෙය්දී පැවැත්ෙව්. අදහස් දැක්වීම මාධ්‍යෙව්දී වික්ටර් අයිවන්, මහාචාර්ය සරත් විජ්සූරිය, පරිසරෙව්දී රවින්ද්‍ර කාරියවසම් යන අය විසිනි.
Related News