Posted on 04.17.2019 by Chandana Sirimalwatte in ක්රීඩා පුවත් with 0 Comments
ලේකයේ ප්‍රධානතම මැරතන් ධාවන තරගයක් ලෙස සැළකෙන පැරිස් මැරතන් තරගයේ ජය හිමිකර ගැනීමට ඉතියෝපියාවේ අබ්‍රා මිලාව් සමත් විය.
දුර ප්‍රමාණය කිලෝමීටර 42. 195ක්වන පැරිස් මැරතන් තරගයේ දුර ප්‍රමාණය පැය 2යි මිනිත්තු 7 යි තත්පර 5කින් නිම කරමින් ජයග්‍රහණය ඔහු දෙවැනි වරටද හිමිකරගත් බව වාර්තා විය.
දෙවන ස්ථානය ඉතියෝපියාවේම අසේෆා මෙන්ගුස්ටා සහ තුන්වන ස්ථානය කේනායවේ පෝල් ලොන්යන්ග්ටා විසින් දිනාගනු ලැබිණි.