Posted on 12.13.2021 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
ඉන්දියාවේ හර්නාස් සන්ධු, 2021 වසරේ විශ්ව රූ රැජිණ ලෙස තේරී තිබේ.
ඊශ්රායලයේ පැවති 70 වන වරට පැවැත්වු විශ්ව රූ රැජිණ තෝරාපත් කර ගැනීමේ තරගාවලියට ඉදිරිපත් වූ 21 හැවිරිදි වියේ හර්නාස්, ඉන්දියාවේ මෝස්තර නිරූපිකාවක් ලෙස ජනප්රියතාවක් ලබා ඇත.
ඉන්දියාවට මේ ආකාරයට විශ්ව රූ රැජිණ කිරුළ හිමිකර ගෙන ඇත්තේ වසර 21කට පසුව බව පැවසේ.