தமிழ்
English
Contact
Monday 23rd April 2018    
පක්ෂ නායකත්වයේ අනුප්‍රාප්තිකයා නම් කරන ලෙස ප්‍රතිසංවිධාන කමිටුව රනිල්ට දන්වයි ! « Lanka Views | Views of the truth

පක්ෂ නායකත්වයේ අනුප්‍රාප්තිකයා නම් කරන ලෙස ප්‍රතිසංවිධාන කමිටුව රනිල්ට දන්වයි !



පසුගිය පළාත්පාලන මැතිවරණයෙන් ඒක්සත් ජාතික පක්ෂයේ පෙන්නුම්කළ පරාජිත තත්වය නිසා පක්ෂය ප්‍රකිසංවිධානය කිරීමට පත් කළ කමිටුව විසින් පක්ෂ නායකකමට අනුප්‍රාප්තිකයකු නම්කරන ලෙස දන්වා අැත.

පරාජය වසාගන්නට ප්‍රතිසංවිධානය ඉදිරියට ෙගන ඒන බවට චෝදනා මධ්‍යයේ ෙමම ප්‍රතිසංවිධාන කමිටුවේ නිර්දේශ අතර නියෝජෘ නායකයාට වැඩි බලතල පිරිනැමීමටද නිර්දේශ කර අැත. මෙම නිර්දේහ අතර ඉදිරි ජයග්‍රහණ අපේක්ෂා කරන පක්ෂයක් ලෙස පක්ෂය විසින් ගෙන යායුතු වැඩසටහන් විධිමත් කරගැනීමේ අවශයතාවද අවදාරණය කර අැත.