Posted on 07.15.2022 by Sajith Saranga in දේශීය පුවත් with 0 Comments
(TopNews) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ වැඩබලන ජනාධිපති ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිවුරුම් දුන්නේය. ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම කතානායක මහින්ද යාපා විසින් නිල වශයෙන් නිවේදනය කිරීමෙන් පසු මෙසේ රනිල් වික්රමසිංහ වැඩ බලන ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය.