தமிழ்
English
Contact
Tuesday 29th November 2022    
රනිල් වැඩබලන ජනාධිපති ධූරයේ දිවුරුම් දෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රනිල් වැඩබලන ජනාධිපති ධූරයේ දිවුරුම් දෙයි



(TopNews) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිවුරුම් දුන්නේය. ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම කතානායක මහින්ද යාපා විසින් නිල වශයෙන් නිවේදනය කිරීමෙන් පසු මෙසේ රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය.