Posted on 06.20.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මධ්‍යම පළාත් සභාවේ ඒ.ජ.නි.ස. මන්ත්‍රිවරු 10ක් මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට ඒනම්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය දෙන බවට ප්‍රකාශ කර අැත.
මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ආර්.එම්.එස්.බී රත්නායක, පළාත් සභා මන්ත්‍රිවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, නිමල් පියතිස්ස , ගුණතිලක රාජපක්ෂ , කමල් බෙලිගොල්ල , වීරසිංහ අලුත්ගමගේ , ටී.ජී ජයතිස්ස , ජී . ජයසිංහ , තිලක් බණ්ඩාර , පරාක්‍රම දිසානායක යන පළාත් සභා මන්ත්‍රීවරුන් යන අය ඊයේ(19) මාධය අමතමින් මෙලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය ලබා දෙන බව ප්‍රකාශ කළහ.